ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉවත්කල ආණ්ඩුකාරවරුන් වෙනුවෙන් අළුතින් පත්කල ආණ්ඩුකාරවරු අද (17) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

ඒ අනුව, උතුරු පළාත් ආන්ඩුකාරවරිය ලෙස පී එස් එම් චාල්ස් මහත්මිය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සෙන්දිල් තොන්ඩමාන් මහතා සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස ලක්ෂම් යාපා අබේවර්ධන මහතාත් පත්වීම් ලැබ දිවුරුම් දෙන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *