Local News හිටපු ජනපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාට පොලිස් මූලස්ථානයෙන් ලැබුනු නියෝගය. May 2, 2025 Jeewanthi Maligaspe හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි…
Local News ආරක්ෂාව අඩුකිරීමට එරෙහිව හිටපු ජනපති මහින්ද ඉදිරිපත් කල පෙත්සම ඉවතට. March 20, 2025 kamal siriwardana තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19)…
Local News සජිත් ප්‍රේමදාසටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැලසුමක්. December 13, 2024 admin කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය පට්ටම නිසාවෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙවර පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ මංත්‍රීවරුන් කිහිපදෙනෙකුගේම තනතුරු නාම හා උපාධි පට්ටම් ගැන සමාජයේ කතාබහක් ඇතිව තිබේ. ඒ…
Local News ශ්‍රී ලංකාවේ 48 වන අගවිනිසුරු ලෙස මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දෙයි. December 2, 2024 kamal siriwardana ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු මහත්මිය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විශ්‍රාම යෑමෙන් පසු…
Local News යාපනයේ හමුදා කදවුරු ඉවත් කිරීමේ ඇත්ත කතාව මොකක්ද ? November 24, 2024 admin මෙරට බහුතර සිංහල ජනතාව ප්‍රධාන පක්ෂ වලට දේශපාලනික වශයෙන් ආකර්ෂණය කරගැනීමේ මූලිකම ක්‍රමවේදයක් වූ ජාතිවාදය හෝ ආගම්වාදය යන තේමාව තවදුරටත් වලංගු නොවන බව පසුගිය ජනපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් පෙනීගිය කාරණයකි. මෙතෙක්…
Local News ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙකු පත් කෙරේ. November 22, 2024 admin ජාතික ජනබලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස පත්කෙරුනු පාර්ලිමේන්තු මංත්‍රීවරු 29 දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණි. නව නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.පාර්ලිමේන්තු…
Local News ජාතික ජනබලවේගයේ කැබිනට්ටුව ඇමතිවරු විසි එකයි (21) November 18, 2024 kamal siriwardana ජාතික ජන බලවේගය රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.නව ඇමති මණ්ඩලය විසි එකකට සීමා වන අතර ආරක්ෂක, මුදල්…
Local News බංකොලොත් දේශපාලනයට ඔක්සිජන් දෙන මාධ්‍ය ජවනිකා October 25, 2024 kamal siriwardana අප රට මේ වන විට සිටිනුයේ ඉතාමත් වදගත් හා තීරණාත්මක දේශපාලන සංධිස්ථානයකයි. දශක ගණනාවක් පුරා එකම කල්ලියකින් පැවැත ආ කණ්ඩායමක් අත රැදි මෙරට පාලන බලය පසුගිය ජනාධිපතිවරණයේදී විකල්ප මතයක් දරන…
Local News New interim govt to announce first Cabinet decisions tomorrow September 30, 2024 admin Minister Vijitha Herath has been appointed as the spokesperson for Sri Lanka’s new three-member interim cabinet. The inaugural cabinet briefing is scheduled for tomorrow (01) at government information department, where…
Local News නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක් September 30, 2024 kamal siriwardana මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…