Post Views: 142 තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කළා. හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. Post navigation ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලයට නව පාලක මංඩලයක් පත් කෙරේ. දේශබන්දුට අද මොකද වෙන්නෙ ?