Post Views: 224 රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමට තීරණය කල බව එම සංගමය අද (04) මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කලා. මෙය රජයේ තර්ජන වලට බියවී ගත් ක්‍රියාමාර්ගයක් නොවන බවත් ජනතාව වෙනුවෙන් ගත් පියවරක් බවත් ඔවුන් සදහන් කල අතර ජනාධිපතිවරයා මෙයට පෙර මේ සම්බන්ධව දැඩි තීරණයක් ගෙන මේ සදහා නව නීතී පනවා හෝ මෙය අවසන් කලයුතුය යන ස්ථාවරයේ සිටියදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබීම ශිෂ්‍ය ප්‍රජාවට යම් ආකාරයක සහනයක් වන බව දෙමාපියන් සදහන් කරයි. Post navigation රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) බෙහෙත් අරන් පොලු තියයි. ජාතික රණවිරු සැමරුම් උත්සවය එළඹෙන 19 දින බත්තරමුල්ලේ දී.