මාස 09 වයසැති බිලිදියක් රයිස් කුකරය නිසා මරුට
බත් පිසින විදුලි උඳුනට විදුලිය කාන්දු වීමෙන් වූ හදිසි අනතුරකින් විදුලි සැර වැදී දික්වැල්ල බතීගම විලහේන ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 09 ක් වයසැති බිලිඳකු පෙරේදා...
බස්නාහිර අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදෙන ස්ථාන සහ දිනයන්
බස්නාහිර පළාතේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය අද (11) සිට යළි ආරම්භ වේ. අද සිට දින තුනක් එම පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සැලසුම්...
කාබනික වගාවේ පෙරලියක්
ශ්‍රි ලාංකික සමාගමක් වන මිසුහෝ සිනෙජි ආයතනය විසින් වෙළද පලට හදුන්වා දී ඇති නව සිනෙජි NI කාබනික දියර පොහොර බාවිතයෙන් පොල් , එළවලු ,වී ,...
මහ කන්නය සඳහා කාබනික පොහොර ආනයනයට කැබිනට් අනුමැතිය.
මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අනුමැතිය හිමිව තිබේ.අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ඒ...