International කොවිඩ් ව්‍යාප්ත කිරීම නිසා වසර පහක සිර දඬුවමක් නියම කෙරේ. September 9, 2021 admin කොවිඩ් -19 නීති උල්ලංඝනය කිරීම සහ වෛරසය ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් වියට්නාම ජාතිකයෙකුට වසර 5 ක සිර දඬුවමක් නියම කර තිබේ. පුද්ගලයන් අට දෙනෙකුට “භයානක බෝවන රෝග සම්ප්‍රේෂණය කිරීමේ” වරදට ලෙ…
Local News මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස්වල වටිනාකම ගැන අමාත්‍ය ගම්මන්පිල කල අනාවරණය September 8, 2021 kamal siriwardana මන්නාරම් දෝණියේ සැඟව ඇති ඩොලර් බිලියන 267 ක් වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ සමස්ත ණය ප්‍රමාණය මෙන් කිහිප ගුණයක ආදායමක් ඉපයිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා…
Health කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස 20 ත් 29 ත් අතර එන්නත්කරණය හෙට සිට. September 5, 2021 kamal siriwardana කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 20ත් 29ත් අතර පුද්ගලයින් එන්න්තකරණය හෙට (06) සිට ආරම්භ කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව වර්තමාන…
Social & Environment නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. September 4, 2021 kamal siriwardana විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි. මෙහිදී වීසා…
Social & Environment පහන්තුඩාව වීඩියෝ සිද්ධියේ යුවළ පොලිස් ඇප මත මුදාහරී. September 3, 2021 admin රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව…
Social & Environment ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන September 3, 2021 kamal siriwardana ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය සංවිධාන කරන ‘Wildlife Photographer of the Year’ තරඟයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ. මෙවර තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප…
Local News ජනාධිපතිතුමා විසින් අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් සිදුවනුයේ කුමක්ද ? September 3, 2021 admin මෙම රෙගුලාසි යටතේ සාමාන්‍ය ජන ජීවිතය නිසි පරිදි පවත්වාගෙන යාම සදහා රජය යම් යම් නියෝග පනවනු ලබන අතර ඒවා හුදෙක්ම මහජන සුබසිද්ධිය උදෙසාම වේ. ඒ යටතේ,ජනාධිපතිවරයා විසින්, නියමයක් මගින්, මුළු…
Social & Environment පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට. September 2, 2021 admin රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…
Social & Environment බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක September 1, 2021 Chamila Gamage රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා…
Social & Environment පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් September 1, 2021 admin බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි…