Local News නව මහ බැංකු අධිපතිවරයා අද සිය ධූරයේ රාජකාරී බාර ගන්නා ලදී. September 15, 2021 kamal siriwardana නව මහ බැංකු අධිපති ලෙස පත්වීම ලද අජිත් නිවාඩ් කබ් රාල් මහතා අද පස්වරුවේ මහ බැංකු මූලස්ථානයේදී සෙත් පිරිත් සජ්ජායනා මාධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී. රාජකාරී ආරම්භ කල…