Day: September 28, 2021

තවත් ප්‍රබල දේශපාලකයෙක් කොවිඩ් වෛරසයට ගොදුරුව මියයයි.

කෝවිඩ් වෛරසය ආසාධිතය අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා මෙයට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. තරුණ දේශපාලනඥයෙකු ලෙස දීර්ඝ දේශපාලන ගමනක්…