Category: International

ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකල ප්‍රහාරයට මාරාන්තික ප්‍රති ප්‍රහාරයක් දීමේ සූදානමක්.

සිය උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඇතුළු ඉහල පෙලේ බලධාරීන් ගණනාවක් මරා දැමීමට හේතුවූ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකල ප්‍රහාරයට මාරාන්තික ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය මීට සුළු…

ඉරානයේ උත්තරීතර නායක මියයයි. ප්‍රහාරයෙන් ඉහල පෙලේ නිළධාරීන් 40 කුත් මරුට.

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද දැවැන්ත ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, ප්‍රහාරය ඔහුගේ පරිශ්‍රය…

ලෝක බලවතුන්ගේ නම් ගෑවුනු “එප්ස්ටීන් ලිපිගොනු” වල ශ්‍රී ලංකාවේ නමත් සඳහන් වෙයි.

ලෝකයම කම්පනයට පත් කළ ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein) නාමය නැවතත් ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. “එප්ස්ටීන් ලිපිගොනු” ලෙස හැඳින්වෙන මෙම ලේඛන හා අධිකරණ වාර්තා, නිසා බලවත් පුද්ගලයන් රැසක්…

වෙනිසියුලාවෙන් පසු ට්‍රම්ප් ලෝකෙම අල්ලයිද.

රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගැනීමක් වාර්තා උනා.ඇමරිකානු බලධාරීන් සදහන් කරන්නේ, ඇමෙරිකාව ඉන්ධන ප්‍රවාහනය වළකාලමින් සම්බාධක පනවා තිබූ…

ජාත්‍යන්තර නීතී මායිම් නොකල ඇමරිකානු මෙහෙයුම – වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අද අධිකරණයට.

ඇමරිකානූ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නියෝග මත ඩෙල්ටා ෆෝස් බලකායේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ආ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්, අද (05)…