Author: admin

වාර්තා අළුත් කරමින් T-20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට තේරුන ශ්‍රී ලංකාව.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුනු විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩාම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ…

කැනඩා මහ කොමසාරිස් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්: පළාත් සභා මැතිවරණය සහ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය පිළිබඳවත් සාකච්ඡා.

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (H.E. Isabelle Martin) මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ සුහද හමුවක් අද (16)…

ඉන්දු – පාකිස්තාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව සමත් වෙයි.

පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ වඩාත් කතාබහට ලක්වූ තරගය වන ඉංදියාව සහ පාකිස්තානය අතර තරඟය අද පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. අද පස්වරු 7.00 ට ආරම්භවූ මෙම…

කොළඹ සහ කළුතර වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වෙයි.

කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වාඩියමංකඩ හංදිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි. මින් එක් වෙඩි තැබීමක් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, ජින්තුපිටිය…

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ 2026 නිළවරණයෙන් යලි පත්වූ හිටපු සභාපති.

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය ( Sri Lanka Government Services Cricket Association – SLGSCA) රාජ්‍ය අංශයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දිරිමත් කිරීම සහ රාජ්‍ය ආයතන අතර ක්‍රිකට් තරඟාවලි සංවිධානය කිරීම සඳහා…

ඉසව් කළමණාකරණ කර්මාන්තයට උපදේශණ සභාවක් පත් කෙරේ.

ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේශණ සභාවක් පත්කිරීම පසුගියදා (09) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය…

ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගැන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂ සාකච්ඡාවක්.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක යන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ගෝල් ඩි හෝල් ශාලාවේදී…

අරගලයේදී මරාදැමුනු මංත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ සැකකරුවන්ට ලැබුනු තීන්දුව.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 12 දෙනෙකු හට ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විසින් අද (11) මරණ දඬුවම නියම කරන ලදී.…