Health එන්නත අනිවාර්ය කර නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් කර නැහැ. – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අධිකරණයට කියයි. December 15, 2021 admin කොවිඩ් 19 වයිරසය මර්දනයට එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් නීතියක් හෝ රෙගුලාසි පැනවීමක් සිදු කර නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. කොවිඩ් මර්ධන එන්නත් ලබාගැනීම…
Education Local News බදුල්ලේ විදුහල්පතිනියක් දණගැස්වූ නඩුවෙන් පොහොට්ටු මන්ත්‍රී චාමර සම්පත් නිදහස්. December 14, 2021 admin ඌව පළාත් මහ ඇමති ධුරය දරණ සමයේ 2018 වසරේදී බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට තර්ජනය කර ඇයව දණගැස්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක…
Local News පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම පිළිබදව යථාර්තය හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පහදයි. December 14, 2021 admin පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම මේ දිනවල සමාජය තුල කථාබහ වන මාතෘකාවක් වී ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමට හිටපු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත. පාර්ලිමේන්තුව…
ආගමික හා කලා මත්පැන්බී සාද දැමීම යනු ආගම නොවේ, කාදිනල් හිමි පවසයි. December 14, 2021 admin වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පසුගියදා පැවසූහ. ආගම යනු සාද දැමීම හෝ මත්පැන් බී ජීවිත නාස්ති කරගැනීම නොවන…
Local News ජනාධිපති විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට සාමාජිකයින් පත්කරයි. December 13, 2021 admin විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට සාමාජිකයින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් බණ්ඩාර ලියන ආරච්චි,…
Local News 2022 අයවැය තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතරයෙන් සම්මතයි. December 10, 2021 admin මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ 76 වෙනි අයවැය පාර්ලිමේන්තුවේ තෙවන වර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වෙයි. අයවැයට පක්ෂව ඡන්ද…
Local News පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ගෙන් CID යට පැමිණිල්ලක්. December 10, 2021 admin කොළඹ අගරදගුරු පදවියේ පූජා ප්‍රසාදීන් වහන්සේලා විසින් අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් බාර දීමට කටයුතු කරනු ලැබුවා. ඒ සඳහා අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක පියතුමන් වන ගරු ජූඩ් ක්‍රිසන්ත…
Business & Sports හයිඩ්‍රාමනී සමූහයේ 2025 වසර සදහා තිරසාර සැලැස්ම ප්‍රකාශයට පත්කෙරේ. December 10, 2021 admin 2025 වර්ෂය සඳහා ඉලක්ක සහිත ඒකාබද්ධ තිරසාර සැලැස්මක් වන ‘Future First’ සංවර්ධන සැලැස්ම දියත් කෙරේ. සමූහ Future First’ තිරසාර සැලැස්ම සමාගම විසින් වසර කිහිපයක තිරසාර උත්සාහයන් සහ ආයෝජන මත ගොඩනගා…
Local News අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධුරයට. December 9, 2021 admin අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී…
Local News මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරේ. December 8, 2021 admin ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් විකුම් ලියනගේ මහතාව පත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (7) දින මෙම පත් කිරීම සිදුකර ඇත. මාතලේ…