Post Views: 370 අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ ඇත. නව ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ධුරයේ දිවුරුම් දෙන ලදී. වයඹ හිටපු ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් හිස් වූ පුරප්පාඩුවට කරකරන්නාගොඩ මහතා පත් කිරීම අතර ඒ මහතා මෙයට පෙර ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් කටයුතු කරන ලදී. Post navigation මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ගෙන් CID යට පැමිණිල්ලක්.