Author: admin

විනාඩියකට ජලය ලීටර් 10,000 ක් අහසට විදිමින් එලියට ආ ජල ධාරාව. ලංකාව කොච්චර සම්පත් පිරුණු රටක්ද…

ජාතික ජලසම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් පිටබැද්දර ප්‍රදේශයේ සිදු කරන ලද කැනීමකදී, ශ්‍රී ලංකාවේ මෙතෙක් සොයාගත් විශාලතම භූගත ජල මූලාශ්‍රය අනාවරණය කරගැනීමට සමත් වී තිබේ. පිටබැද්දර පොලිස් ස්ථානයට ආසන්න භූමියක…

ඊශ්‍රායලය අල්-අක්සා පල්ලිය වසා දැමීමට එරෙහිව මුස්ලිම් රටවල් අටක දැඩි විරෝධය

ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අඛණ්ඩව 12 වන දිනටත් අල්-අක්සා පල්ලිය වසා තැබීමට ගෙන ඇති පියවර ඉස්ලාමීය රටවල් අටක දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය,…

කොළඹ මහනගර සභාවේ සේවක හිඟය විසඳීමට රජයේ විශේෂ අවධානය

කොළඹ මහනගර සභාවේ දැනට පවතින දැඩි සේවක හිඟය සහ බඳවා ගැනීමේ පටිපාටිය තුළ පවතින ප්‍රායෝගික නොවන කොන්දේසි හේතුවෙන් මතුව ඇති බරපතල පරිපාලන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. රාජ්‍ය…

පොහොට්ටුවේ මෙවර මැයි පෙළපාලිය ගැන අද ගත්ත අළුත්ම තීන්දුව මෙන්න.

මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂ මහතාගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම…

ඉරානයට එරෙහිව යුද්ධ කරන්න ට්‍රම්ප්ට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය.

ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි. එම තත්වය ඇමරිකානූ ජනපති ඉරානයට එරෙහිව සිදුකරන යුධමය ක්‍රියාකාරකම්…

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව නවතයි.

මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම සහ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) ඇතුළු ගුවන් සමාගම් කිහිපයක් මැදපෙරදිග කලාපය වෙත සිදු කරන සියලුම ගුවන් ගමන්…

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමට කමිටුවක් පත් කිරීමට පියවර.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්, ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අදහස් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය…