Local News මිළ වැඩිකිරීම නිසා ලොතරැයි අලෙවි නියෝජිතයන් ගත් තීරණය. June 30, 2023 admin ජූලි මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් අද (30) පැවති…
Local News නව මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති June 30, 2023 admin ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 03 දෙනෙක් සහ තානාපතිවරු 07 දෙනෙක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ. ට්‍රිනිඩෑඩ් සහ…
Local News ජූලී 03 දා සත්තු වත්ත නැරඹීමට නොමිලයේ අවස්ථාව. June 30, 2023 admin ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87 ක් සපිරීම නිමිති කොටගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී ජූලි මස 03 වැනි දින සිට සතියක් පුරා විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. මේ යටතේ, එදින…
Local News දශක තුනක යුද්දයේදී LTTE ය විසින් උතුරු නැගෙනහිර ඝාතනය කල මුස්ලිම් සහ සිංහල ජනතාව සිහිපත් කෙරේ. June 28, 2023 admin ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊය විසින් මුස්ලිම් සහ සිංහල ජනතාව සමූලඝාතනය කිරීම්වලින් ජීවිතය අහිමි වූ නිරායුධ අහිංසක ජනතාව සිහිපත් කිරීමක් පසුගියදා මඩකලපුවේ ඔට්ටමාවාඩිහිදී පැවත්වුනි. ඒකීය දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට…
Local News “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ. June 28, 2023 admin ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඉදිකළ, “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනතා අයිතියට පත් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ…
Local News ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය වැඩසටහනක් කොලඹ දී. June 28, 2023 admin ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ පිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩසටහනක් ඊයේ (27) කොළඹ…
Local News මැතිවරණ නොතියා පළාත් පාලන ආයතනවල බලය රජයට. June 28, 2023 admin මේ වන විට විසුරුවාහැර තිබෙන පළාත් පාලන ආයතනවල බලය යම කාලසීමාවක් සදහා නැවත කැදවීමට විෂයබාර අමාත්‍යවරයාට බලය ලැබෙන සේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනයට නව පනත් කෙටුම්පතක්…
Local News බසයක් යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරිය මරුට. June 23, 2023 admin කළුතර සිට යුධහමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි යුධහමුදාවට පවරාගත් බස් රථක් බණ්ඩාරගම සමූපකාර සමිතිය ඉදිරිපිටදී යතුරුපැදියක ගැටිමෙන් අද (22) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල වයස…
Local News “Regional Dialogues for Women Journalists On Making the invisible visible” held today. June 17, 2023 admin The “Regional Dialogue for Women Journalists on Making the Invisible Visible” organized by Article19 south asia was held in Colombo today (16). Article19 south Asia has been implimenting a globle…
Local News මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ. June 15, 2023 admin මහජනතාවට අපහසුවකින් තොරව තමන් පදිංචි ප්‍රදේශවල සිටම ගමන් බලපත්‍රය ලබාගැනීමේ වැඩපිලිවෙල අද ආරම්භවිය.එහි නිළ සමාරම්භක අවස්ථාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. විදේශ ගමන්…