Local News අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ. February 16, 2024 admin අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ…
Local News මව සහ දියණියන් හතරදෙනෙකු පමණක් සිටි නිවසට පැමිණි කොල්ලකරුවන් කරපු දේ. February 12, 2024 admin මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත. ඊයේ (11)…
Local News කාන්තාවකට වෙඩිතබා මීගොඩ ආර්ථිකයේ වෙලද සැලක් මංකොල්ලකයි. (වීඩීයෝ) February 12, 2024 admin මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසලකට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු එහි අයකැමිවරියට වෙඩිතබා මුදල් කොල්ලකා පලාගොස් ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සැල්වල දෛනික වෙලදාම අවසන් වන මොහොතේ යතුරු පැදියකින්…
International වෙඩිං ප්‍රී ශූට් (wedding pre shoot) එකක් ශල්‍යාගාරයේ කල වෛද්‍යවරයා. February 10, 2024 admin රජයේ රෝහලක ශල්‍යාගාරයක් භාවිතා කරමින් තමන්ගේ විවාහයට පෙර රූගත කිරීමක් ( වෙඩිං ප්‍රී ශූට් ) සිදුකල වෛද්‍යවරයෙකු සේවයෙන් පහකිරීමට සෞඛ්‍ය ඇමති පියවර ගනී. ඉංදියාවේ කර්නාටක ප්‍රාන්තයේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර් හි…
Local News ලංකාව ඩිජිටල්කරණය (digitalized) කරන්න පුලුවන්ද ? February 10, 2024 admin ලෝකයේ රටවල් දිනෙන් දින දියුණුවෙලා තියන්නෙ තාක්ෂණයත් සමග ඔවුන්ගේ සමස්ත ක්‍රියාදාමයම යාවත්කාලීන කිරීම නිසා බව කවුරුත් දන්න දෙයක්. අද වෙනකොට ලංකාවෙ අපිට මැජික් එකක් උනාට දියුණු රටවල මිනිස්සුන්ට තමන්ගෙ දෛනික…
Business & Sports ශ්‍රී ලංකා – ඇෆ්ගන් එක්දින තරග තුන සදහා සංචිතය නම් කරයි. February 8, 2024 admin සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග 09,11 සහ 14 යන තෙදින පැවත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය සදහා තරග සංචිතය අද (08) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදී. මෙහිදී හිටපු…
Local News සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම. February 8, 2024 admin සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල සජබ නායකයාගේ යම් යම් ක්‍රියාකාරකම් විවේචනය කිරීම පසුපස යම් පිල් මාරුවක ඉගි පලව ඇති බව වාර්තාවේ. මෙහි අළුත්ම…
International The Israel-Gaza war is taking a huge toll on journalists February 6, 2024 admin The Israel-Gaza war has been devastating for journalists covering the conflict. While a few conflicts have taken the lives of hundreds of journalists over a period of years, no other…
Social ගොනාට ඇන්දවීමේ කලාව ප්‍රගුණ කර ඇත්තේ දේශපාලකයින්ම පමණක්ද ? February 4, 2024 admin මෙරට ජන සමාජයේ බොහෝ විටදී අහන්න දකින්න ලැබෙන්නේ රටේ දේශපාලකයන්ට මිනිසුන් හතර අතේ දෙස් දෙවොල් තබමින් බනින ආකාරයයි. අපේ රටේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දේශපාලකයන් සමග සම්බන්ධ වීමට…
Local News 2024 වසරේ එක ශ්‍රේණියට යන පොලීස් නිළධාරීන්ගේ දරුවන්ට පොත්පත් සදහා මූල්‍ය සහන February 4, 2024 admin 2024 වර්ෂයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කළ දිවයින පුරා රාජකාරි ඉටුකරනු ලබන සියළුම නිළවලට අයත් පොලිස් නිළධාරීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මියන් ගේ දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනීම…