Author: admin

රටේ හැමෝටම බලපාන අළුත්ම නීතිය ගැන දැනගන්න.

ශ්‍රී ලංකාව තුළ පදිංචි සියලුම පුද්ගලයන්ගේ නිශ්චල හා චංචල වත්කම් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුවත් කිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…

ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල විවෘත කෙරේ.

අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරන ලදී. රුපියල් මිලියන 550 ක මුදලක් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට වැයකර…

නෙළුම් කුළුනෙන් පැන්න විදේශිකයා රෝහල්ගත කෙරේ.

කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ (Base Jump) ඉසව්වට සහභාගිවූ විදේශිකයෙකු පැරෂුටය දිගහැර ගැනීමට ප්‍රමාදවීමෙන් නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. මෙසේ…

ආණ්ඩුවේ හෙද සැමරුම් දෙකක් ස්ථාන දෙකකදී.

ඊයේ (12) දිනට යේදී තිබූ ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් රජයට සම්බන්ධ හෙද සංගම් දෙකක් වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයත් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයත් සැමරුම් උත්සව දෙකක් සංවිධානය කර තිබුණි.…

ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි.

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය…

ජනාධිපතිවරණය තියන දිනය ගැන මැතිවරණ කොමිසම කියයි.

2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝම්බර් මස 16 දින දක්වා වූ කාලසීමාවේ දිනයක් පවත්වන බවත් මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම නියමිත කාලයේදී සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්…

හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම සදහා කුලී හේවායන් ලෙස සටන් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ සේවය කල පුද්ගලයන් යැවීමේ මිනිස් ජාවාරම් පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ…

වීසා ගැටළුවට හඩ නැගූ තරුණයා පොලීසියට කැදවයි.

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී පසුගිය මැයි මස 01 දා ඇති වු තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා ඇත. නීතිඥවරයෙක්…

අධිවේගයේ කොන්ක්‍රිට් ආධාරකයක් කඩා වැටෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි දැනට ඉදිකිරීම් කටයුතු නවතා දමා ඇති බෙම්මුල්ල සහ මගලේගොඩ යන ප්‍රදේශ අතර කොන්ක්‍රීට් කනු මත යොදා ඇති විශාල කොන්ක්‍රීට් ආධාරක කොටසක්…