Post Views: 173 2024 ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 17 සිට ඔක්තෝම්බර් මස 16 දින දක්වා වූ කාලසීමාවේ දිනයක් පවත්වන බවත් මැතිවරණය සදහා නාමයෝජනා කැදවීම නියමිත කාලයේදී සිදුකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටී. Post navigation හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට. ශ්රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව ජනපති ප්රධානත්වයෙන් ඇරඹෙයි.