Author: admin

අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී.

අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය…

සර්වජන බලය සන්ධානයේ පළමු කෙටුම්පත ජනගත කෙරේ.

සර්වජන බලය සන්ධානයේ උපාය මාර්ගික වැඩපිළිවෙළ යටතේ පළමු කෙටුම්පත ජනගත කිරීම ඊයේ (06) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාච් ඉම්පීරියල් හිදී සිදුකෙරුණි. ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” යන්න මෙම වැඩපිළිවෙළේ තේමාව වන…

ගුරු සේවයට පත්වීම් 2159 ක්. පත්වීම් ප්‍රධානයේදී ජනපතිගෙන් ගුරුවරුන්ට රතු එළියක්

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, උපාධිධාරී ගුරුවරුන් සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159 ක් සදහා අදාල පත්වීම් ලිපි ලබා දීම ඊයේ පෙරවරුවේ (03) අරලියගහ මන්දීරයේදී සිදුකෙරුණි. මෙහිදී උපාධි හා ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් 2159…

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන් මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිළ රු. 11 කින් අඩුකර ඇත.…

මිලියන 20 ක රත්තරං හොරෙන් ගෙනා අයෙක් රේගු දැලේ.

රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමක් සහිත රන් ආභරණ රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන ඒමට උත්සහාකල පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු ග්‍රීන් චැනල් ප්‍රදේශය පසුකරමින් සිටියදී අත්…

පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම්

විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල්…

අධිකරණ සේවා සංගමයෙන් ඇමති විජේදාසට රතු එළියක්

අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විවාදයක් අතරතුර අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් කළ ප්‍රකාශය වගකීම් විරහිත ප්‍රකාශයන් බවත් ඒ පිළිබද ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය දැඩි අවධානය යොමුකර ඇති බවත් එම සංගමය…

හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024 ඇරඹේ

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් සිසු සිසුවියන් 5,108 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදුකෙරුණි. ජනාධිපති රනිල්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස නිමල් සිරිපාල ද සිල්වා පත් කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව අද (19) පස්වරුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී පක්ෂයේ නව…