Post Views: 196 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිළ රු. 11 කින් අඩුකර ඇත. එහි නව මිළ රු.344 කි.පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක මිළ රු. 41 කින් අඩුකර ඇත. එහි නව මිළ රු.379 කි.සුපර් ඩීසල් ලීටරයක මිළ රු. 22 කින් අඩුකර ඇත එහි නව මිළ රු.355 කි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත්කර ඇති නිවේදනයට අනුව,ඔටෝ ඩීසල් සහ භූමිතෙල් වල මිළ ගණන් තව දුරටත් නොවෙනස්ව පවතී. Post navigation මිලියන 20 ක රත්තරං හොරෙන් ගෙනා අයෙක් රේගු දැලේ. ගුරු සේවයට පත්වීම් 2159 ක්. පත්වීම් ප්‍රධානයේදී ජනපතිගෙන් ගුරුවරුන්ට රතු එළියක්