ජූලී 03 දා සත්තු වත්ත නැරඹීමට නොමිලයේ අවස්ථාව.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87 ක් සපිරීම නිමිති කොටගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී ජූලි මස 03 වැනි දින සිට සතියක් පුරා විශේෂ වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇත. මේ යටතේ, එදින…

දශක තුනක යුද්දයේදී LTTE ය විසින් උතුරු නැගෙනහිර ඝාතනය කල මුස්ලිම් සහ සිංහල ජනතාව සිහිපත් කෙරේ.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල එල්ටීටීඊය විසින් මුස්ලිම් සහ සිංහල ජනතාව සමූලඝාතනය කිරීම්වලින් ජීවිතය අහිමි වූ නිරායුධ අහිංසක ජනතාව සිහිපත් කිරීමක් පසුගියදා මඩකලපුවේ ඔට්ටමාවාඩිහිදී පැවත්වුනි. ඒකීය දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට…

“ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනපති අතින් විවෘත කෙරේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල එකම ස්ථානයකට ගෙන ඒමේ අරමුණෙන් ඉදිකළ, “ලක් සියනෑ මන්දිරය” පරිපාලන සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ජනතා අයිතියට පත් කෙරුණා. ‍ගම්පහ දිස්ත්‍රික්කයේ…

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී මාධ්‍ය වාර්තාකරණය වැඩසටහනක් කොලඹ දී.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර් කරණය පිළිබඳ සංවේදී සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ පිළිබඳ ජනමාධ්‍යවේදීන් සඳහා වූ වැඩසටහනක් ඊයේ (27) කොළඹ…

මැතිවරණ නොතියා පළාත් පාලන ආයතනවල බලය රජයට.

මේ වන විට විසුරුවාහැර තිබෙන පළාත් පාලන ආයතනවල බලය යම කාලසීමාවක් සදහා නැවත කැදවීමට විෂයබාර අමාත්‍යවරයාට බලය ලැබෙන සේ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත සංශෝධනයට නව පනත් කෙටුම්පතක්…

බසයක් යතුරුපැදියක ගැටීමෙන් තුන් හැවිරිදි දැරිය මරුට.

කළුතර සිට යුධහමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි යුධහමුදාවට පවරාගත් බස් රථක් බණ්ඩාරගම සමූපකාර සමිතිය ඉදිරිපිටදී යතුරුපැදියක ගැටිමෙන් අද (22) උදෑසන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල වයස…

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට ඇරඹේ.

මහජනතාවට අපහසුවකින් තොරව තමන් පදිංචි ප්‍රදේශවල සිටම ගමන් බලපත්‍රය ලබාගැනීමේ වැඩපිලිවෙල අද ආරම්භවිය.එහි නිළ සමාරම්භක අවස්ථාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරුණි. විදේශ ගමන්…

කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍යවරු ගිනස් ලෝක වාර්තාවක් තබයි.

කොළඹ යුද්ධ හමුදා රෝහලේදී සිදුකල වකුගඩු ආශ්‍රීත ශල්‍යකර්මයකදී ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමටඑහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරට එක්ව ඇත. පසුගිය ජුනි…

සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.

දිවයින පුරා විහිදී සිටින පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ජනතාවගේ රෝග සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට සුවිශාල දායකත්වයක් දක්වන අතර එම සේවාව ඇගයීමත් පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගනිමින් මතු පරපුර වෙත…