Latest Post

වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද (31) සවස.

රූපලාවන්‍ය හා මංගලෝත්සව ක්‍රේෂ්ත්‍රයේ ඉහලින්ම සදහන් වන නාමයක් වන රූ රැජින තරග ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයෙකු වන චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද සවස මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වේ. මෙවර “Cj Royal Birthday…

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ් කෙරේ. දුක කියමින් රිමාන්ඩ් එකට යයි

ආගමික සහජීවනයට බාධා වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. එම හිමියන් අද (29) කොටුව අධිකරණය වෙත ඉදිරිපත්…

“පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි.

පාදුක්ක ප්‍රදේශයේ නව මත්පැන් හලක් සදහා බලපත්‍ර ලබාදීමේ සූදානමක් පවතින බව අද (29) පැවති පාදුක්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාදුක්ක ශාසනාරක්ෂ බලමණ්ඩලයේ සභාපති හිමි ඇතුළු සංගරත්නය විසින් කල ප්‍රකාශයක් සමග ඒ…

ජුනි මස 5 දිනට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයෙන් වැඩසටහන් රාශියක්.

1972 වසරේ ජූනි මස 5 සිට 16 දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී පැවැත්වූ පරිසර සුරැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් අනතුරුව සෑම වසරකම ජුනී 05 දින ජගත් පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කර…

නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයෙන් පොසොන් සැමරුමට සංහිදියා පිංකමක්.

එළඹෙන පොසොන් පොහොය නිමිති කොටගෙන නුගේගොඩ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් කොට්ඨාශයේ සියළු විදුහල්පතින් හා ගුරු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් සංවිධානය කරන ලද සෙත් පිරිත් සජ්ජායනාවක්, ධර්ම දේශනයක් හා දානමය පුන්‍යකර්මයක් පසුගියදා…

මානව හිමිකම් කොමිසමේත් හිමිකම් උල්ලංඝනය වෙලා.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනකුගේ ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් එහි සේවක පිරිස ඊයේ නිහඩ විරෝධයක නිරත විය. කළුපහන පියරතන හිමි, නිමල් කරුණාසිරි සහ විජිත නානායක්කාර යන කොමසාරිස් වරුන් තිදෙනාගේ ක්‍රියාකලාපය නිසා…

පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කර ඇත. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අදාළ පත්විම් ලිපිය නිකුත්කර ඇති බවත් වාර්තා වේ.…

අරාබි මුහුදේ දී මියගිය මුහුදු ආරක්ෂකයාගේ මෘතදේහය මෙරටට රැගෙන එයි.

රක්නා ලංකා මුහුදු ආරක්ෂක සේවාව මගින් විදෙස් නෞකා සඳහා මුහුදු ආරක්ෂක සේවාව සැපයීමට පිටත්ව ගොස් සිටිය දී මියගිය මුහුදු ආරක්ෂක නිලධාරියාගේ මෘත දේහය දින 15 කට පසුව ඊයේ (26) සවස…

අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි.

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය වාර්තා කරයි. නියෝජ්‍ය විදුහල්පතිවරයා තම යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන…

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගනී. පරීක්ෂණ සදහා කරාපිටියට යවයි.

හිටපු ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීම අද (25) උදෑසන බොරැල්ල සුසාන භූමීයේදී සිදු කෙරුනි. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා යලි පශ්චාත් මරණ පරීක්ෂණයක් කලයුතු බවත් ඒ…

You missed