Post Views: 272 ආගමික සහජීවනයට බාධා වන ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. එම හිමියන් අද (29) කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. Post navigation “පාදුක්කේ බාර් දාන්න දෙන්නේ නැහැ” සම්බන්ධීකරණ කමිටු සභාපති මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි කියයි. චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය අද (31) සවස.