Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. September 21, 2026 kamal siriwardana
Local News බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි September 20, 2026 kamal siriwardana
Local News දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News හැඳුනුම්පත් කාර්යාලයේ එක්දින සේවය යළි ඇරඹේ. March 29, 2026 admin පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහිදී, පසුගිය…
Local News මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ව අත්අඩංගුවට ගනී. March 28, 2026 admin මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය. කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන…
Local News ඖෂධ මිලදී ගැනීමේදී හිටපු ඇමති කෙහෙළිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට තීන්දුවක්. March 27, 2026 admin 2022 වසරේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකළ සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව වෛද්‍ය සැපයුම් මිල දී ගැනීම තුළින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු නිලධාරීන් පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම්…
Local News ග්‍රාම නිලධාරී බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා March 26, 2026 admin ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය…
Local News ICCPR යටතේ අත් අඩංගුවට ගැනීම් කිරීමේදී කලයුතු දේවල් ගැන පොලිස්පති අලුතින් කිව්ව දේවල්. March 26, 2026 admin සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ තෙවන වගන්තිය යටතේ සිදුකරන ලද වැරදිවලට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත්…
Local News තායිලන්තයේ සිට නීති විරෝධී අයුරින් මෙරටට ගෙනා සත්ව විශේෂ කිහිපයක් අත් අඩංගුවට. March 25, 2026 admin තායිලන්තයේ බැංකොක් සිට අද (25) අළුයම මෙරටට පැමිනි TG307 දරණ ගුවන් යානයෙන් නීති විරෝධී අයුරින් රට තුලට රැගෙන ඒමට උත්සහාකල සජීවී සතුන් 26 දෙනෙකු සහ කුරුල්ලන් 16 දෙනෙකු සමග පුද්ගලයෙකු…
Local News වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කෙරේ. March 25, 2026 admin ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.වත්මන් පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා දැනට විදේශගතව සිටීම හේතුවෙන් මෙම පත්කිරීම සිදු කර…
International ඉරාන ජාතිකයින්ට ඔස්ට්‍රේලියාව තහනම් කෙරේ. March 25, 2026 admin සංචාරක වීසා මත ඉරාන ජාතිකයින්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කර තිබෙනවා. මෙම තහනම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක වන අතර මාස හයක කාලයක්…
International Social & Environment ගල්ෆ්, අරාබි සහ මැද පෙරදිග මේ වචන වල වෙනස ඔබ දන්නවාද ? March 24, 2026 admin මේ දිනවල ලෝකයම උණුසුම් කරන පුවත් මවන මැද පෙරදිග යුද්ධය ගැන කතාකරන කොට බොහෝ දෙනෙක් පටලවා ගන්න දෙයක් තමයි මේ රටවල් වල පිහිටීම හා ඔවුන් ගේ රටවල් හඳුන්වන විශේෂිත වචන.…
Local News ඉන්ධන මිළ ඉහල යාමත් සමඟ මිල ඉහල ගිය දේවල්. March 23, 2026 admin ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක…