Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. September 21, 2026 kamal siriwardana
Local News බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි September 20, 2026 kamal siriwardana
Local News දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. September 18, 2026 kamal siriwardana
Local News වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. September 22, 2026 kamal siriwardana
Local News අන්දමන් දූපත් ආශ්රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. September 22, 2026 kamal siriwardana
Local News ‘යුක්තිය’ මෙහෙයුම මගින් දින 4 කදී ලද ප්‍රගතිය ගැන ඇමති ටිරාන් කියයි. December 22, 2023 admin ‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම…
Social & Environment නවීන තාක්ෂණය යොදා ගනිමින් අලි – මිනිස් ගැටුම් අවම කිරීමට කටයුතු කරනවා – ඇමති පවිත්‍රා කියයි. December 20, 2023 kamal siriwardana අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ…
Local News මහජන ආරක්ෂක ඇමතිට ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමයෙන් (ICIJ) චෝදනාවක් December 20, 2023 kamal siriwardana ICIJ හෙවත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංගමය විසින් පසුගියදා වාර්තාවක් පල කරමින් සදහන් කලේ මෙරට මහජන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන ටිරාන් අලස් මහතා එක්සත් රාජධානියේ නිවාස දෙකක හිමිකාරීත්වය ඇති බවත්,…
Local News මාධ්‍යවේදී දිනෙත් වෙනුවෙන් “පොල් කට්ටෙන් එකතු කරමු” නමින් වැඩසටහනක්. December 20, 2023 Chamila Gamage පසුගිය නොවැම්බර් 30 වැනිදා බිංගිරිය පොලීසිය ඉදිරිපිටදී ප්රවෘත්ති වාර්තාකරණයක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් ජාතික රුපවාහිනියේ බිංගිරිය වාර්තාකරු දිනෙත් කුමාර මහතාට පහර දී කැමරා ආම්පන්න උදුරගෙන ඔහුව අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට…
Local News අධිකරණ අමාත්‍යාංශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත තරුණ ප්‍රජාව වෙනුවෙන් විශේෂ වැඩ සටහනක්. December 16, 2023 kamal siriwardana මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහනේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්රතිසන්ධානය සදහා වු කාර්යාලය,…
Local News දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්. December 16, 2023 kamal siriwardana මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය…
Local News යුධ හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීවරයෙකු පත් කෙරේ. December 16, 2023 kamal siriwardana මාස 2 කට අධික කාලයක් පුරප්පාඩුව තිබූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සදහා ගජබා රෙජිමේන්තුවේ මේජර් ජනරාල් හරීන්ද්‍ර පීරිස් පත් කර ඇත. අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර…
Local News பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் பல்வேறு சீர்திருத்தங்கள் மேற்கொள்ளப்படும்உயர் கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் December 15, 2023 kamal siriwardana இலங்கைப் பல்கலைக்கழகங்களில் மானிடவியல் துறையில் விரைவில் பல்வேறு சீர்திருத்தங்களை மேற்கொள்வதற்கு திட்டமிட்டுள்ளதாக உயர்கல்வி இராஜாங்க அமைச்சர் சுரேன் ராகவன் தெரிவித்தார். மேலும், பிராந்தியத்திலும் சர்வதேச அளவிலும் மேற்கொள்ளப்படும் புதிய கல்வி சீர்திருத்தங்கள் தொடர்பான ஆராய்ச்சிகளையும் ஆய்வுகளையும் மேற்கொள்வதற்காக தேசிய உயர்கல்வி அதிகாரசபை…
Local News 2024 අයවැය වැඩි ඡන්ද 41 කින් සම්මතයි. December 13, 2023 Chamila Gamage 2024 වසර සදහා රජය විසින් ඉදිරිපත් කල අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ (13) සිදු කෙරුනි. මෙහිදී, අය වැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද…
Local News වෙළද මාෆියාව කුකුළු මස් හා බිත්තර මිළ අසීමාන්තිකව ඉහල නංවයි. December 13, 2023 kamal siriwardana මේ දිනවල මෙරට බිත්තර හා කුකුළු මස් වෙළදුන් විසින් කිසිදු සාධාරණ හේතුවකින් තොරව බිත්තර වල සහ කුකුළු මස් වල මිළ ගණන් ඉහල නංවා ඇත. අද (13) දින මෙරට ප්‍රදේශ කිහිපයකම…