Tag: #president of Sri Lanka

සුරා සැල් වසා දැමීමට රජයෙන් තීරණය කරයි. බලපත්‍ර තිබ්බත් මේ නිතිය ක්‍රියාත්මක කරනවා ඇමති කියයි.

දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවිහල් මේ මස 05, 06 සහ 07 යන තෙදින වසා දැමීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. වෙසක් සතිය හේතුකරගෙන මෙම පියවර ගෙන…

“IMF ගියාට වරදක් නෑ මම පාර්ලිමේන්තු ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා” හිටපු ජනපති මෛත්‍රී කියයි

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට…

පරිසරය සුරුකීමට කැපවූ 90 දෙනෙකුට ජනාධිපති පරිසර සම්මාන

මෙරට පරිසර පනත 80 දශකයේ සම්මත වූවක් බවත් ඉන් අනතුරුව තවත් බොහෝ සංශෝධන එයට සිදු කර තිබෙන නිසා නව පරිසර පනතක් මෙන්ම නව නීති රැසක් ඉදිරි වසර කිහිපය තුළදී හඳුන්වා…

ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ විශේෂ රථ ජනාධිපතිගේ නිරීක්ෂණයට.

ශ්‍රී ලංකා වෙරළ තීරය ආශ්‍රිතව සිදුවන නීති විරෝධී කටයුතු, ත්‍රස්තවාදී ක්‍රියා හා විවිධ ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ ඉල්ලීම අනුව අයිඩියල් මෝටර් සමාගම විසින් දේශීයව නිෂ්පාදනය…

පොලේ ගිහින් නැතිවූ රාජ්‍ය ඇමතිකම සේම කඩේ ගිහින් ගත් ඇමතිකමත් ගහලා යයිද ?

මේ දිනවල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සිදු කිරීමට ඇත්තේ “මරණ තුනක් ඇති මිනිසෙක් කිරි කෑවාය” වැනි වැඩක් ය. එක් පසෙකින් ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් හා තර්ජන ගර්ජනය. අනික් පසින් විභාග…

පාසල් දරුවන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන්න ආවොත් කරන දේ ජනපති කියයි

දරුවන්ගේ අධ්‍යාපනය ගුරුවරුන්ට ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බවත් ලබන සතිය වන විට උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් බවට…

ගාළුමුවදොර පිටියට හානිවන සංදර්ශන, උත්සව වලට මින්පසු අවසර නැහැ.

ආගමික කටයුතු සඳහා හැර ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය භාවිත කිරීම සඳහා අවසර ලබා…

රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ

සෞභාග්‍යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්‍රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්‍යාපනය ලබා රාජ්‍ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු…

ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්‍ය සටහන – Keerthi Ratnayaka – National Alert)

2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක්‌ සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක්…

X press pearl නෞකාවේ පරිසර හානිය සදහා වූ වන්දි වලට මොකද උනේ ?

X press pearl නෞකාවේ පරිසර හානියට ඉදිරි දින 45 ඇතුළත නඩු පැවරීමක් සිදු නොකළහොත් වන්දිය අනතුරේ බව පරිසර යුක්ති කේන්ද්‍රය ප්‍රකාශ කරයි. 2021 මැයි මස 19 දින කොළඹ වරාය ආසන්නයට…