Tag: #parliment

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරේ.

76 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා අද (03) දහවල් මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායි අගමැතිවරයා පිළිගෙන…

රක්ෂිත බන්ධනාගාර ගතකල කෙහෙළිය බන්ධනාගාර රෝහලට.

ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත් අතර අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලක්ෂ 2000 බැගින් ලබා දී සංවර්ධන වැඩසටහන් සිදුකරන බව මංත්‍රී ජගත් කුමාර කියයි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ලක්ෂ 2000 බැගින් වන පරිදි රටපුරාම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන වැඩ සටහන් රජය මගින් මේ වනවිට ක්‍රියාත්මක කරන බවත් ඒ යටතේ වැඩිහිටි සංවිධාන, ක්‍රීඩා සංවිධාන, ගොවි…

ගෝඨාභය, මහින්ද ලග සිට රජයේ තනතුරු හෙඹවූ ජෙනරල් දයා රත්නායක සජිත් සමග එක්වෙයි.

මෙරට හිටපු යුධ හමුදාපතිවරයෙකු මෙන්ම වරාය අධිකාරියේ සභාපති ඇතුළු රජයේ විවිධ තනතුරු රාශියක් හෙඹවු විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක ඊයේ (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා…

රාජ්‍ය ඇමතිගේ අනීතික රාජ්‍ය දේපල පරිහරණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ට මාරුවීමක් !

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න විසින් අයථා ලෙස පරිහරණය කළ රාජ්‍ය දේපලක් සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට ගිය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න වහාම ක්‍රියාත්මකවන…

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ හිටපු ජනපති මෛත්‍රී අතර විශේෂ හමුවක්.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (26) හිටපු ජනපති නිල නිවසේදී පැවැත්විණි. දැනට මෙරට පවතින දේශපාලන තත්වය සහ ශ්‍රී…

ජනපති විසින් පාර්ලිමේන්තු වාර අවසාන කෙරේ.

අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් පාර්ලිමේන්තු වාර අවසාන කර ඇති අතර එහි…

සනත් නිශාන්තගෙන් හිස්වූ පුත්තලම මංත්‍රී අසුනට පංචායුදයෙන් ජගත් ප්‍රියංකර.

(By Kamal Siriwardana) අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වීමෙන් ඒ මහතා දැරූ පුත්තලම්…

අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)

අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වී ඇත. 1975 මැයි මස 03 වැනි දා…