Local News ගෝඨාභයගේ පුද්ගලික ලේකම් යන නව දේශපාලන ගමන February 22, 2024 admin රට අර්බුදයකට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ජනතා නැගී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ද, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස දිගටම රැඳී සිටි සුගීෂ්වර බණ්ඩාර තම තනතුරේ රැදී…
Local News අයිතිකරුවන් නැති සුප්‍රකට මල්වානේ නිවස හා ඉඩමට වෙන්න යන දේ February 22, 2024 admin මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව…
Local News විද්‍යාපීඨ සිසුන්ට වැඩිකල අටදහසේ දීමනාව ලබන මස සිට ගෙවයි. February 21, 2024 admin ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ රුපියල් අටදහසක මාසික දීමනාව ලබන මස සිට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය. රුපියල් පන්දහසක්…
Social හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. February 17, 2024 admin එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ…
Local News සමථ මණ්ඩල නිසා අධිකරණවල නඩු ප්‍රමාදය අවම වෙලා. අධිකරණ ඇමති කියයි. February 17, 2024 admin ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන…
Local News ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි. February 17, 2024 admin ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය ගාමිණි තිලකසිරි සහ කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති ගාමිණි සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ 100…
Local News අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ. February 16, 2024 admin අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ…
Education 2024 පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්. February 15, 2024 kamal siriwardana 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ දී පැවැත්වුනි. මෙම පාසල් පෙළපොත් හා නිල…
Local News සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම. February 8, 2024 admin සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල සජබ නායකයාගේ යම් යම් ක්‍රියාකාරකම් විවේචනය කිරීම පසුපස යම් පිල් මාරුවක ඉගි පලව ඇති බව වාර්තාවේ. මෙහි අළුත්ම…
Local News “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” විද්වත් සංවාදයක් කොළඹ පදනම් ආයතනයේදී. February 7, 2024 kamal siriwardana “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” යන තේමාවෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (06) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම විද්වත් සාකච්ඡාව සඳහා…