Local News අතුරුගිරියේ වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත සහ තවත් අයෙක් මියයයි. ගායිකා කේ සුජීවාටත් වෙඩි වදී. July 8, 2024 admin අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ. අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය…
Local News මිලියන 20 ක රත්තරං හොරෙන් ගෙනා අයෙක් රේගු දැලේ. June 30, 2024 admin රුපියල් මිලියන 20 ක පමණ වටිනාකමක් සහිත රන් ආභරණ රේගුවට ප්‍රකාශ නොකර ගුවන් තොටුපලින් මෙරටට රැගෙන ඒමට උත්සහාකල පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු ග්‍රීන් චැනල් ප්‍රදේශය පසුකරමින් සිටියදී අත්…
Local News පොලිස් ස්ථානාධිපති, එස් අයි සහ සැරයන් ට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් June 25, 2024 admin විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල්…
Local News හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා එජාප හක්මන සංවිධායකගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. June 24, 2024 admin හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක…
Local News හිටපු ජනාධිපති මෛත්‍රිපාල විසින් රොයල් පාක් මිනී මැරුමට වරදකරුවූ ජූඩ් ශමන්ත ජයමහට දුන් ජනාධිපති සමාව නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. June 7, 2024 kamal siriwardana 2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත…
Local News හිටපු හමුදා සාමාජිකයන් රුසියන්-යුක්රේන් යුද්ධයට යැවූ හමුදා මේජර් ජනරාල් අත් අඩංගුවට. May 9, 2024 admin රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම සදහා කුලී හේවායන් ලෙස සටන් කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ගේ සේවය කල පුද්ගලයන් යැවීමේ මිනිස් ජාවාරම් පසුගිය කාලය පුරාම වාර්තා වූ අතර මේ…
Local News වීසා ගැටළුවට හඩ නැගූ තරුණයා පොලීසියට කැදවයි. May 6, 2024 admin කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ දී පසුගිය මැයි මස 01 දා ඇති වු තත්ත්වය හමුවේ එම ස්ථානයේ කලහාකාරීව හැසිරුණු තරුණයා අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැඳවා ඇත. නීතිඥවරයෙක්…
Local News යුක්තිය බලගන්වන්න යතුරු පැදි 50 ක බළකායක්. April 28, 2024 admin මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ඇරඹි යුක්තිය මෙහෙයුම සදහා විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිළධාරීන්ගෙන් යුත් යතුරුපැදි බලකායක් යෙදවීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කරයි.
Local News මත්ද්‍රව්‍ය තොගයක් සමග ඇල්ලූ නාවික හමුදා නිළධාරින් දෙදෙනා රිමාන්ඩ් April 27, 2024 admin අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබුණු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු මැයි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26)…
Local News විදෙස් රැකියා දෙන බව කියා කෝටි 20 ක් වංචා කරලා නීතිය තවම නිහඩයි. April 27, 2024 admin මහරගම ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් විදේශ රැකියා වලට පිටත් කර යවන බව සදහන් කරමින් පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කල බවත්…