Post Views: 274 මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම සදහා ඇරඹි යුක්තිය මෙහෙයුම සදහා විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිළධාරීන්ගෙන් යුත් යතුරුපැදි බලකායක් යෙදවීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සදහන් කරයි. Post navigation කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් අවිධිමත් ශ්‍රමිකයන් සදහා වෙබ් අඩවියක්. දකුණට සහ වයඹට නව ආණ්ඩුකාරවරු පත් කෙරේ.