ITC Ratnadipa සුඛෝපභෝගී හෝටලය විවෘත කෙරේ.

ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනි. ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන මෙය සදහා ඇමරිකානූ…

මැයි දිනයටත් සභාපතිකම නැති වූ මෛත්‍රී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපති ධුරයේ වැඩකටයුතු කිරීම සඳහා වූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසිකා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක…

පොස්ටිනෝර් ඉල්ලන්න ඔබ ලැජ්ජා ද…….?

අද කාලෙ හුඟක් කාන්තාවො සනීපාරක්ෂක තුවා ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. ඒත් ෆාමසියකින් උපත් පාලන පෙත්තක් නොපැකිලව ඉල්ලන්න පුලුවන් ද? විශේෂයෙන් ප්‍රොස්ටිනෝ 2 වගේ පෙත්තක් කොහෙත්ම අමාරුයි.ඕක පොඩ්ඩක් සෙනග එහා මෙහා වෙනකම්…

ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡාවක්.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින්, “ඩිජිටල් යුගයේ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදිනියන්ගේ තත්ත්වය පිළිබදව විද්වත් සාකච්ඡාවක් “Inclusivity in Ink: Bridging Divides through Women Journalists in Sri Lanka” යන තේමාවෙන් පසුගියදා…

ලෝකයේ ලොකුම ධනවතුන් 10 දෙනා ගෙන් වැඩිම පිරිස ඇමරිකානුවන්.

ෆෝබීස් සගරාව විසින් එළිදක්වා අති ලෝකයේ ධනවතුන්ගේ ලැයිස්තුවේ නවතම යාවත්කාලින කිරීම අනුව එහි ඉහලින්ම රැදී ලෝක ධනවතා වීමට ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝ සහ පවුල සමත්ව ඇත. ඒ ඔවුන්ගේ වත්කම ඇමරිකානූ ඩොලර්…

චන්ද්‍රිකා ඇතුළු ශ්‍රීලනිප ජේයෂ්ඨයන් පදනම් ආයතනයට රැස්වී කල වෙනස.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් අද (08) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙය කැඳවා තිබූ අතර එහිදී වැඩ…

පොලිස් වෙඩි පහරින් ගුවන් හමුදා සෙබළා මරුට.

අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය…

පාසලක සිදුවූ වෙඩිතැබීමකින් ළමුන් තිදෙනකු තුවාල ලබයි.

සිසුන් 800 ක් සහ කාර්ය මංඩලය 90 ක් සිටින ෆින්ලන්තයේ වැන්ටා නගරයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 13 ක ළමුන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. සති අන්ත…