Local News අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ. April 27, 2023 admin ප්රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කල නවතම ගැසට් නියෝගයක් අනුව අධිවේගී මාර්ග ප්රවේශ ගාස්තු ඉහල නංවා ඇත. මේ සම්බන්ධව වන ගැසට් නිවේදනය පහතින්
Local News එක්ස්ප්රස් පර්ල් වන්දි වංචාවේ සුලමුල හෙලිවේ ගිණුම් තොරතුරු එළියට. April 27, 2023 admin මෙරට මුහුදු කලාපයට පමණක් නොව රටේ අභ්යන්තර පරිසරයට පවා මහත් හානියක් සිදුකරමින් ශ්රී ලංකාවට ආසන්නයේ විනාශයට පත්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමෙන් අදාල පාරිසරික හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන්…
Local News අජිත් රෝහණ විරුද්ධවුවත් ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් මාරුවීම් වලට පොලිස් කොමිසමේ අනුමැතිය. April 26, 2023 admin ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් හත්දෙනෙකු සඳහා ලබාදී තිබුණු ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අද (26) අනුමත කර තිබේ. තමන්ට ලැබුණු ස්ථාන මාරුවට එරෙහිව ජ්යේෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජන ආරක්ෂක…
Local News අජිත් රෝහණගේ මාරුවීමට එරෙහිව ටිරාන් සමග සටනට ? April 26, 2023 admin ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් හත් දෙනකු සේවා අවශ්යතාවය මත සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්යාංශය විසින් වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් නියෝගයක් ඊයේ (25)…
Local News ජාතික ජන බලවේගයේ මීගමුව විරෝධතාවයට වාරණ ඉල්ලූ පොලීසියට අධිකරණය කියූ දේ. April 20, 2023 admin පාස්කු ප්රහාරයට යුක්තිය ඉටුනොවීම මූලික කොටගෙන ජාතික ජන බලවේගය විසින් “යුක්තිය ඉල්ලා මොරදෙමු” යන තේමාවෙන් හෙට (21) දින මීගමුවේදී පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලිය සහ රැස්වීම වැලැක්වීම සදහා තහනම් නියෝගයක් නිකුත්…
Local News ලංකාවේ හිගන්නාගේ තුවාලය බදු ඇමරිකාවේත් විභාග කර අවසන් වූ පාස්කු ප්රහාර නඩුව. April 19, 2023 admin 2020 දෙසැම්බර් 11 වන දින, ලොස් ඇන්ජලීස් හි එක්සත් ජනපද දිස්ත්රික් උසාවියේ ගොනු කරන ලද පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධ නඩුව අවසන් කර එහි අවසන් වාර්තාව නිල වශයෙන් නිකුත් කර ඇත.…
Local News අවුරුද්දට සීයාගේ ගෙදර ගිය නිවේන් රංකැට ඇල්ලට වැටී ජීවිතක්ෂයට April 16, 2023 admin අලුත්ගම, දර්ගා නගරයේ පදිංචිව සිටි නිවෙන් දෙව්මිණ සිගිත්තා අලුත් අවුරුද්දට තම දෙමව්පියන් සමග නෙළුව, සුදුවැල්ලාව ප්රදේශයේ පිහිටි තම සීයා නිවසට පැමිණි ඇත්තේ ඊයේ (15) දිනයි. නිවසේ සිටියදී දරුවා අතුරුදහන්ව ඇති…
Local News රිලව් රට පැටවීම සහ සංස්කෘතික මතිමතාන්තර හා ඈදුණු කථාබහ April 13, 2023 admin සෞභාග්යමත් වාරි කෘෂිකර්මාන්තයකින් ස්වයංපෝෂිතව තිබූ ශ්රී ලංකාව නිදහසින් පසුව විවිධ කාල වකවානූවලදී පාලනය කල දේශපාලන පක්ෂවල බුද්ධිමතුන්ගේ මෙන්ම මහජන මුදලින් අධ්යාපනය ලබා රාජ්ය ආයතනවල ඉහළම නිළවලට පත් ආත්මාර්ථකාමීන්ගේ ද තීන්දු…
Local News ඔපරේෂන් දියකාවා – අල්ලස් ගෙන රෝයල් පාක් ඝාතකයා නිදහස් කල සිරිසේන සහ දප්පුලට වැඩ වරදී (සමාජ මාධ්ය සටහන – Keerthi Ratnayaka – National Alert) April 13, 2023 admin 2005 වසරේ ජූනි 30 වැනිදා, රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් ඝාතණය විය. ඝාතකයා වූයේ ජූඩ් ශ්රමන්ත ඇන්තනි ජයමහය නම් තරුණයෙකි. ඝාතකයා විසින් ඉවෝන්ගේ හිස 40 වතාවක්…
Local News ආරක්ෂක ලේකම් විසින් මාධ්යවේදී චමුදිත ඇතුළු තිදෙනකුගෙන් මිලියන 500 බැගින් වන්දි ඉල්ලයි. April 6, 2023 admin තමා ඉලක්ක කරගනිමින් අපහාසාත්මක කරුණු ප්රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්, විශ්රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මාධ්යවේදී චමුදිත සමරවික්රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක අයට එරෙහිව රුපියල් මිලියන…