Local News ජනපති නියමයෙන් පළාත් ආණ්ඩුකාරවරු තිදෙනකු ඉවතට. May 15, 2023 admin ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇත. මේ අනුව, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, නැගෙනහිර පළාත්…
Local News රක්නා ලංකා මුහුදු ආරක්ෂකයෙකු නෞකාවේදී හදිසියේ මියයයි. සිරුර තවමත් ඕමානයේ. May 14, 2023 admin රක්නා ලංකා ආරක්ෂක ආයතනයේ ගිවිසුම් ගතව මුහුදු ආරක්ෂක සේවයේ යෙදී සිටි මාතලේ පදිංචි චමින්ද පුෂ්පකුමාර නම් සී මාර්ෂල්වරයා පසුගියදා තමන් සේවය කරමින් සිටි නෞකාවේදී හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත. දරුවන් තිදෙනකුගේ…
Local News මෙරට දේශපාලනයට, සමාජ ආර්ථිකයට කළු පැල්ලමක් එක්කල මැයි 09 ඛේදවාචකයට වසරයි. May 9, 2023 admin ජනතා පරමාධිපත්‍ය, භෞමික අඛන්ඩතාවය, සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය ආදී මෙකී නොකී වචන භාවිතා කරමින් මෙරට ජනතාව විවිධ පක්ෂ පාට වලට බෙදා වෙන්කරමින් පැවති දේශපාලනයට විරාමයක් තබමින් පොදු මහජනතාවගේ අදහස් ජනගත…
Local News වර්ජනය නවතී විශ්වවිද්‍යාල ආචාර්යවරු වැඩට බසී May 4, 2023 admin රජයේ නව බදු ප්‍රතිපත්තිය නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙතෙක් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීමට තීරණය කල බව එම සංගමය…
Local News සජබ ට එරෙහිව ඩයනා ගොනුකල පෙත්සම විභාගයට දිනදෙයි. May 2, 2023 admin සමගි ජන බලවේගය විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට…
Local News ලෝක කම්කරු දිනය සමරන මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති. May 1, 2023 admin මෙවර කොළඹ ආශ්‍රිතව මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
Local News සුරා සැල් වසා දැමීමට රජයෙන් තීරණය කරයි. බලපත්‍ර තිබ්බත් මේ නිතිය ක්‍රියාත්මක කරනවා ඇමති කියයි. May 1, 2023 admin දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවිහල් මේ මස 05, 06 සහ 07 යන තෙදින වසා දැමීමට නියෝග කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි. වෙසක් සතිය හේතුකරගෙන මෙම පියවර ගෙන…
Local News “IMF ගියාට වරදක් නෑ මම පාර්ලිමේන්තු ආවා නම් පක්ෂව ඡන්දය දෙනවා” හිටපු ජනපති මෛත්‍රී කියයි April 29, 2023 admin වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මුදල් ලබා ගැනීම පිළිබඳ කිසිදු වරදක් නොමැති බවත් තමා ජනාධිපති ධූරය දරන සමයේ ආණ්ඩුව පවත්වාගෙන යාමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත් බවත් මීට…
Local News ඉතිහාසයේ පළමුවරට පොලිස්පති තනතුරට කාන්තාවක්. April 27, 2023 admin නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
Local News අධීවේගී මාර්ග ගාස්තු ඉහල නැංවේ. April 27, 2023 admin ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කල නවතම ගැසට් නියෝගයක් අනුව අධිවේගී මාර්ග ප්‍රවේශ ගාස්තු ඉහල නංවා ඇත. මේ සම්බන්ධව වන ගැසට් නිවේදනය පහතින්