සමගි ජන බලවේගය විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිකිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) දින නියම කළේය.

මෙම පෙත්සම අද ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත් මහත්මින් ගෙන් සමන්විත
විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම ජුනි මස 8 වනදා විභාගයට ගැනීමට නියම කරන ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *