Business & Sports ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී හර්ෂණි ඉසංකා ගේ “EVER BEAUTY VIP WELLNESS” නවතම රූපලාවන්‍යාගාරය විවෘත කෙරේ. February 9, 2024 kamal siriwardana ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී හර්ෂණි ඉසංකාගේ නවතම රූපලාවන්‍යාගාරය “EVER BEAUTY VIP WELLNESS” නමින් කොහුවලදි අද (09) දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ…
Business & Sports පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොතේ නව පිටුවක් අරඹයි. February 9, 2024 Chamila Gamage ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගය අද (09) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවිය.කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන නායකයාගේ ආරාධනාව අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ඇරඹූ ශ්‍රී ලංකා පිලේ ආරම්භක…
Business & Sports ශ්‍රී ලංකා – ඇෆ්ගන් එක්දින තරග තුන සදහා සංචිතය නම් කරයි. February 8, 2024 admin සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග 09,11 සහ 14 යන තෙදින පැවත්වීමට නියමිත එක්දින තරග ත්‍රිත්වය සදහා තරග සංචිතය අද (08) නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදී. මෙහිදී හිටපු…
Local News සජබ ට කොකා පෙන්නන ෆොන්සේකාගේ අළුත් පිම්ම. February 8, 2024 admin සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල සජබ නායකයාගේ යම් යම් ක්‍රියාකාරකම් විවේචනය කිරීම පසුපස යම් පිල් මාරුවක ඉගි පලව ඇති බව වාර්තාවේ. මෙහි අළුත්ම…
Local News “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” විද්වත් සංවාදයක් කොළඹ පදනම් ආයතනයේදී. February 7, 2024 kamal siriwardana “ජනතාව උදෙසා වන මැතිවරණය වෙනුවෙන් සිවිල් සමාජයේ කාර්යභාරය” යන තේමාවෙන් විද්වත් සාකච්ඡාවක් ඊයේ (06) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුනි. විමර්ශනාත්මක වාර්තාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම විද්වත් සාකච්ඡාව සඳහා…
International The Israel-Gaza war is taking a huge toll on journalists February 6, 2024 admin The Israel-Gaza war has been devastating for journalists covering the conflict. While a few conflicts have taken the lives of hundreds of journalists over a period of years, no other…
Social ගොනාට ඇන්දවීමේ කලාව ප්‍රගුණ කර ඇත්තේ දේශපාලකයින්ම පමණක්ද ? February 4, 2024 admin මෙරට ජන සමාජයේ බොහෝ විටදී අහන්න දකින්න ලැබෙන්නේ රටේ දේශපාලකයන්ට මිනිසුන් හතර අතේ දෙස් දෙවොල් තබමින් බනින ආකාරයයි. අපේ රටේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දේශපාලකයන් සමග සම්බන්ධ වීමට…
Local News 2024 වසරේ එක ශ්‍රේණියට යන පොලීස් නිළධාරීන්ගේ දරුවන්ට පොත්පත් සදහා මූල්‍ය සහන February 4, 2024 admin 2024 වර්ෂයේ පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කළ දිවයින පුරා රාජකාරි ඉටුකරනු ලබන සියළුම නිළවලට අයත් පොලිස් නිළධාරීන් සහ සිවිල් සේවක මහත්ම මහත්මියන් ගේ දරුවන් සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාගැනීම…
Local News ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කෙරේ. February 3, 2024 admin 76 වන නිදහස් සමරු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවන තායිලන්තයේ අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා අද (03) දහවල් මෙරටට පැමිණි අතර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායි අගමැතිවරයා පිළිගෙන…
Local News රක්ෂිත බන්ධනාගාර ගතකල කෙහෙළිය බන්ධනාගාර රෝහලට. February 3, 2024 admin ආන්දෝලනාත්මක ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත් අතර අද (03) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ…