Author: Chamila Gamage

2024 අයවැය වැඩි ඡන්ද 41 කින් සම්මතයි.

2024 වසර සදහා රජය විසින් ඉදිරිපත් කල අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ (13) සිදු කෙරුනි. මෙහිදී, අය වැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද…

ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමෙන් වෙසක් සැමරුමට ලේ දන්දීමේ වැඩසටහනක්.

ලාෆ් ඉකෝ ශ්‍රී සමාගමේ (laugfs eco sri) මෙහෙයවීමෙන් මෙවර වෙසක් මහෝත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් අද (06) කොට්ටාව ලාෆ් එකෝ ශ්‍රී දුම් පරීක්ෂණ පරිශ්‍රයේදී පැවැත්විණි. නාරහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය…

පොලේ ගිහින් නැතිවූ රාජ්‍ය ඇමතිකම සේම කඩේ ගිහින් ගත් ඇමතිකමත් ගහලා යයිද ?

මේ දිනවල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තට සිදු කිරීමට ඇත්තේ “මරණ තුනක් ඇති මිනිසෙක් කිරි කෑවාය” වැනි වැඩක් ය. එක් පසෙකින් ගුරු වෘත්තීය සමිතිවල ඉල්ලීම් හා තර්ජන ගර්ජනය. අනික් පසින් විභාග…

“විවාහ 2023” වසරේ පළමු විවාහ මංගල ප්‍රදර්ශනය

මෙරට ප්‍රමුඛතම විවාහ මංගල ප්‍රදර්ශනය වන “විවාහ” මෙවරත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර අද එහි දෙවනි දිනයයි. ඊයේ (6) ඇරඹී මෙම දැවැන්ත විවාහ මංගල ප්‍රදර්ශනය නැරඹීම සදහා…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යලි මවුබිමට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යලි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. රටේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ කළබලකාරී තත්වය මත විදෙස්ගත වූ හිටපු ජනපතිවරයා විදෙස්ගතව සිටියදීම තම ධූරයෙන් ඉල්ලා…

සුරූපිනියන්ට කොරෝනා නිසා මිස් වර්ල්ඩ් 2021 කිරුළු පැළඳීම අවසන් මොහොතේ කල් දමයි.

ලොවපුරා ජනතාවකගේ සිත් දිනා ගත් වසරේ වඩාත් ආකර්ෂණීය ඉසව්ව ලෙසින් නම් කර තිබෙන 2021 වසරේ ලෝක රූ රැජිණ අවසන් තරග ඉසව්ව පුවෙටෝ රිකෝ රාජ්‍යෙය්දී අද (17) දිනයේ පැවැත්වෙන්නට සියලු කටයුතු…

“රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඇග්‍රි දේශීය සමාගමෙන් වෙළද පලට

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත…

ඉංදියාවේ හර්නාස් සන්දු විශ්ව රූ රැජින 2021 කිරුළ දිනා ගනී.

විශ්ව රූ රැජින 2021 ජයග්‍රාහකයා ලෙස ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු කිරුළු පළඳා ඇත. ඉංදියාව අවසන් වරට කිරුළ දිනාගෙන වසර 21 කට පසුව මෙම ජයග්‍රහනය ලැබිනි.ඒ අනුව, 1994 දී සුෂ්මිතා…