Post Views: 437 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යලි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. රටේ ආර්ථික අර්බුදයත් සමග ඇතිවූ කළබලකාරී තත්වය මත විදෙස්ගත වූ හිටපු ජනපතිවරයා විදෙස්ගතව සිටියදීම තම ධූරයෙන් ඉල්ලා අස්විය. අනතුරුව රටවල් කිහිපයක තාවකාලිකව නැවතී සිටි ගෝඨාභය රාඅජපක්ෂ මහතා හෙට අළුයම යලි දිවයිනට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. Post navigation මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වසරේ විශිෂ්ඨයන් සියය අතරට. එජාප 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.