මෙරට ප්‍රමුඛතම විවාහ මංගල ප්‍රදර්ශනය වන “විවාහ” මෙවරත් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන අතර අද එහි දෙවනි දිනයයි. ඊයේ (6) ඇරඹී මෙම දැවැන්ත විවාහ මංගල ප්‍රදර්ශනය නැරඹීම සදහා විවාහ අපේක්ෂක තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණි අතර ප්‍රදර්ශණය අද සහ හෙටත් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශණයේදී තම විවාහ මංගල්‍ය වෙනුවෙන් ඇණවුම් ලබාදෙන විවාහ අපේක්ෂක යුවලවල් සදහා අති විශේෂ වට්ටම් දීමනා ලබාදීමට මෙහි ප්‍රදර්ශක කුටි පවත්වන සෑම ආයතනයක්ම කටයුතු සලසා ඇත.

තවත් දසුන් පහත සබැදියෙන්..

https://www.facebook.com/smn24news/posts/pfbid0QnqhQCg1MHevRqLCSwD6mPtT62y4YkWr7zScF4eN8bcJkYemvXrCCL69EUAbD3wzl

Leave a Reply

Your email address will not be published. Required fields are marked *