Author: admin

ගලදාරි හෝටලය වෙනසකට මුල පුරමින් නමත් අළුත් කරයි

මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම්ගත වීම සඳහා ඊයේ…

ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සමුළුව මෙවර කොළඹදී. Inauguration of 67th Annual Convention of Travel Agents Association of India (TAAI)

ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සමුළුව ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි.ඊයේ සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700 කට අධික පිරිසක් සහභාගී…

ආයුර්වේද පනත සංශෝධනය සදහා කෙටුම්පතක් ඉදිරිපත් කෙරේ.

දැනට මෙරට ක්‍රියාත්මක වන 1961 අංක 31 දරණ ආයුර්වේද පණත සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. අදාල පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර,…

ග්‍රාම නිලධාරීවරුන් සාම විනිසුරුවරුන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

ග්‍රාමනිලධාරීන් සියලු දෙනා සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථීර සහ සක්‍රියව සේවයේ නියුතු සෑම ග්‍රාම නිලධාරියෙකුම නිල වශයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු…

රටට පොලිස්පතිවරයෙකු පත්වන්නේ නැතිද ?

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ දෙවන සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් විය. එදින සිට මෙතෙක් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම මෙතෙක් සිදුකොට නැත. දින 10ක සිට පොලිස්පති පුටුව හිස්ව පවතින තත්වයක්…

ජාත්‍යන්තර විශ්වාසය දිනූ Voyzant සංචාරක සේවා සැපයුම්කරු ශ්‍රී ලංකාවට. VOYZANT INC. LAUNCHES IN Sri Lanka

කැනඩාවේ විශාලතම, වේගයෙන්ම වර්ධනය වන සහ විවිධාංගීකරණය වූ තොග සංචාරක සැපයුම්කරු වන Voyzant සංචාරක සේවා ආයතනය ලොව පුරා මිලියන ගණනාවක් සංචාරකයන් වෙත සිය සේවා සපයමින් සංචාරක සැපයුම්කාර අංශයේ ඉතා සාර්ථකව…

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් – අමාත්‍ය අලී සබ්‍

අවශ්‍ය ප්‍රතිසංස්කරණ කර ආයෝජකයන් සඳහා හිතකර පරිසරයක් සකස් කරන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා සඳහන් ක‍රයි. අලි…

මෑත කාලයේ සිදුවූ දැවැන්තම සත්ව හිතකාමී මෙහෙයුමකින් උපන් බිමට යලිත් ගිය මුතුරාජා නොහොත් සක් සුරීන්

ආසියානු රටවල් අතර අතීතයේ පටන්ම පැවතියාවූ රාජ්‍යත්‍රාන්තික සුහදත්වය පළකිරීමේ එක් ක්‍රමයකි අලි ඇතුන් ත්‍යාග වශයෙන් ලබාදීම. මේ අනුව, තායිලන්ත රජය විසින් 2001 වසරේදී සක් සුරින් (Sak Surin) නම් ඇත් පැටවා…

“රනිල් උත්තරය ද ප්‍රශ්නය ද ” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්‍රණ මාලාවේ සිව්වැන්න හංවැල්ලේදී.

උත්තර ලංකා සභාගය විසින් රටේ පවතින සමාජ, දේශපාලන හා ආර්ථික තත්වය පිළිබදව මහ ජනතාව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත සම්මන්ත්‍රණ මාලාවක් “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” යන තේමාව යටතේ පවත්වනු ලබන අතර…