Post Views: 259 දැනට මෙරට ක්‍රියාත්මක වන 1961 අංක 31 දරණ ආයුර්වේද පණත සංශෝධනය කිරීම සදහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. අදාල පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර, ඒ මගින් කාලාන්තරයක් පුරා සංශෝධනයට ලක්නොවූ ආයුර්වේද පනතේ වගන්ති, යෙදුම් හා නිර්වචන ගණනාවක් යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇත. මේ යටතේ මහා පරිමාණ ඔසු වගාවන් සිදු කිරීමට අවකාශ සැලසෙන අතර ආයුර්වේද ඔසුවක් ලෙසට ගංජා වගාව සිදුකිරීමට ඉඩ ලබාදීමටද හැකියාව ලැබේ. පනත් කෙටුම්පත ලබා ගැනීමට පහත සබැදියට යන්න https://drive.google.com/file/d/1OI0sB-lupNbpn_oWZugvediMNuxg0bBL/view?usp=drive_link Post navigation ග්‍රාම නිලධාරීවරුන් සාම විනිසුරුවරුන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් INSEE සිමෙන්ති සමාගමෙන් රණවිරුවන් සඳහා සහන මිලට සිමෙන්ති.