ග්‍රාමනිලධාරීන් සියලු දෙනා සාමදාන විනිශ්චයකාරවරුන් ලෙස පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථීර සහ සක්‍රියව සේවයේ නියුතු සෑම ග්‍රාම නිලධාරියෙකුම නිල වශයෙන් සාමදාන විනිශ්චයකාරවරයෙකු විය යුතු බවයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

අධිකරණ,  බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *