Post Views: 612 කැනඩාවේ විශාලතම, වේගයෙන්ම වර්ධනය වන සහ විවිධාංගීකරණය වූ තොග සංචාරක සැපයුම්කරු වන Voyzant සංචාරක සේවා ආයතනය ලොව පුරා මිලියන ගණනාවක් සංචාරකයන් වෙත සිය සේවා සපයමින් සංචාරක සැපයුම්කාර අංශයේ ඉතා සාර්ථකව ඉදිරියට පැමිණි ආයතනයකි. මේ වන විටදී ලොවපුරා රටවල් ගණනාවක සිය ශාඛා පිහිටුවා විශ්වාසවන්තව තම සේවාව සපයමින් සංචාරක ආකර්ෂණය දිනා ඇති Voyzant සිය ශ්‍රී ලාංකික මධ්‍යස්ථානය මෙරට ස්ථාපිත කිරීම නිළ වශයෙන් සමරන ලදී. සංචාරක ක්‍රේෂ්ත්‍රයේ පාර්ශවකරුවන් සහ Voyzant කළමණාකාරීත්වය සහභාගීවූ මෙම අවස්ථාව පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුනි. ගෝලීය ගුවන් සේවා සහ සංචාරක සම්මාන රාශියක් දිනා ඇති Voyzant වසරේ දින 365 තුලම පැය 24 ම ක්‍රියාත්මක පාරිභෝගික සේවාවක් සහිතය. වාර්ෂිකව ප්‍රවේශපත්‍ර මිලියනයක පමණ මෙහෙයුම් කටයුතු කරන Voyzant වෙතින් ඕනෑම සංචාරක අවශ්‍යතාවයක් කඩිනමින් හා සුහදශීලීව ඉටුකරගත හැකි බව පෙන්වාදෙන Voyzant ශ්‍රී ලංකා කළමණාකාරීත්වය මෙරට ජනතාවට සුන්දර සංචාරක අත්දැකීමක් ලබාදීමට සැදී පැහැදී සිටී. Voyzant Global Partners proudly celebrates the launch of their Sri Lanka branch in Colombo with an intimate gathering of their management team and travel industry stakeholders at Cinnamon Lakeside Friday, 30th June 2023.Founded in 2014, Voyzant is Canada’s largest, fastest-growing wholesale travel provider and works exclusively with travel agents and agencies worldwide. With operations in Canada and the United States of America. Voyzant is a globally recognized travel organisation that enjoys the respect and admiration of numerousairlines, embassies, and industry partners. Voyzant is accredited by the International Air Transport Association, Civil Aviation Authority of Sri Lanka, Sri Lanka Tourism and is the recipient of numerous prestigious global airline and travel awards. Voyzant Sri Lanka is ready to provide innovative, tried, and tested travel solutions. Post navigation ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් – අමාත්‍ය අලී සබ් රටට පොලිස්පතිවරයෙකු පත්වන්නේ නැතිද ?