වෙළද මාෆියාව කුකුළු මස් හා බිත්තර මිළ අසීමාන්තිකව ඉහල නංවයි.

මේ දිනවල මෙරට බිත්තර හා කුකුළු මස් වෙළදුන් විසින් කිසිදු සාධාරණ හේතුවකින් තොරව බිත්තර වල සහ කුකුළු මස් වල මිළ ගණන් ඉහල නංවා ඇත. අද (13) දින මෙරට ප්‍රදේශ කිහිපයකම…

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැදවියන් පිරිසක් පලායයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරනු ලබන, වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (11) සවස ඇති වූ නොසංසුන් තත්ත්වයක් හේතුවෙන් එහි ‍රැදවියන් 50 ක් පමණ ඉන් පළා ගොස් ඇත. පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ…

රටේ ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලු විදේශ රටවල් සමඟ මිත්‍රශීලි සබඳතා ගොඩනඟා ගන්නවා – විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට විදේශ සබඳතා නිවැරදි දිශානතියකට ගෙන යාමට හැකිවී තිබෙන බවත්, අද ශ්‍රී ලංකාව සිය ඒකීයභාවය ආරක්ෂා කරගනිමින් සියලුම විදේශීය රටවල් සමඟ මිත්‍රශීලි…

වසන්ත මුදලිගේ ව පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවකදී ඇතිවූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නිකුත් කර තිබූ…

A bunch of Srilankans created the worlds first collaborative email named ‘Zapmail’. ලොව ප්‍රථම සහයෝගීතා විද්‍යුත් තැපැල් සේවාව ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ලොවට හඳුන්වා දෙයි.

‘Zapmail’ නමින් ලොව ප්‍රථම සහයෝගීතා විද්‍යුත් තැපැල් සේවාවක් වන මෙම innovative platform එක නිර්මාණය කර තිබෙන්නේ ව්‍යාපාර සන්නිවේදනය email හරහා සිදු කරන ආකාරය සරල කිරීමට සහ වැඩි දියුණු කිරීමට, රැකියා…