Latest Post

අනුරාධ විජේකෝන් මහතා ශ්‍රී ලංකා පදනමේ සභාපති ධුරයේ වැඩ භාර ගනී. වසර 19කට පසු හයිටි චෝදනා යළි කරළියට: 1,132 ක ශ්‍රී ලංකා බලකාය ගැන මානව හිමිකම් ප්‍රශ්න. අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස බහුදින ධීවර යාත්‍රාවලට උපදෙස්. අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී මුහුද රළු විය හැකියි – ධීවරයින්ට අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්. “මහපොළ” ශිෂ්‍යාධාරලාභීන් දේශපාලනය සදහා භාවිතා කිරීම හෙළාදකිමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බළ මංඩලය ප්‍රකාශයක් නිකුත් කරයි. බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් ඉල්ලයි

හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී විශ්‍රාමික ලුතිතන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ දින පැය 04 ක පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. මීට පෙර…

අල්ලස් චෝදනාවකට පොහොට්ටු හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ අත් අඩංගුවට.

රුපියල් ලක්ෂ 90 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාවකට අදාලව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මංත්‍රී සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන…

පොහොට්ටු ගුරු වෘත්තීය සමිති නායිකා වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව…

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන්ගේ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි.

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. එම…

කෙසෙල් කොලෙන් පවා හම්බ කරන ඉන්දියාව

ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප්‍රාන්ත 28 යුක්ත හා භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති…

ඇමතිවරයෙකුගේ මංත්‍රීකම බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්.

නව රජයේ ජාතික ලැයිස්තු මංත්‍රී අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත්…

දිනෙන් දින රට තුල රිය අනතුරු ඉහලට – පොලිස් වාර්තා හෙළි කරයි.

පසුගිය දින කිහිපය තුල මෙරට දෛනිකව සිදුවන රථ වාහන අනතුරු වල ඉහල යාමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ වාර්තා පෙන්නුම් කරයි. පොදු ප්‍රවාහන සේවා විධිමත් නොවීම හා ප්‍රමාණවත් නොවීම…

සජිත් ප්‍රේමදාසටත් විශ්වාසභංගයක් ගෙන ඒමේ සැලසුමක්.

කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය පට්ටම නිසාවෙන් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගම මෙවර පාර්ලිමේන්තුවේ සිටින පක්ෂ විපක්ෂ මංත්‍රීවරුන් කිහිපදෙනෙකුගේම තනතුරු නාම හා උපාධි පට්ටම් ගැන සමාජයේ කතාබහක් ඇතිව තිබේ. ඒ…

කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් මෙරට සමාජය තුල ඇතිකල පාර්ලිමේන්තුවේ කතානායක අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේබව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය නිවේදනයයිපසුගිය දින…

You missed