ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක වන වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිය දියණිය සමග එංගලන්තයේ රැඳී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

වසන්තා හඳපාන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු සංගමයේ සභාපතිනිය වන අතරම අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහ මැතිවරණ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු ලෙස ද නම් කර තිබුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *