දේශබන්දු තෙන්නකෝන් මහතා මෙරට 36 වන පොලිස්පති ලෙස පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ උපදෙස් මත ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන්…

නාදුනන තුවක්කුකරුවෙකුගේ ගොදුරක් බවට පත්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක.

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාව අද (26) උදෑසන නාදුනන පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර ඇත. ඇල්පිටිය, පතිරාජ මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ සිට සිය දරුවා පාසලට ඇරළවීම පිණිස…

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීම, ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීතිමය පියවර.

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ…

ලංකාවේ ළමා නළු නිළියන් සහ ලෝකයේ ළමා නළු නිළියන්

මේ දවස්වල සමාජයේ බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වෙන මාතෘකාවක් තමයි රූපවාහිනී නාළිකාවක ප්‍රචාරණය වන කථාමාලාවක සාමනේර හිමිනමකගේ චරිතය නිරූපණය කරන කුඩා දරුවෙකු සැබෑ ජීවිතයේදී මහන දිවියට ඇතුලත්වීම. මේ සම්බන්ධව සමාජයේ…

යුක්තිය මෙහෙයුමෙන් රුපියල් බිලියන 7.8 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනී.

2023 දෙසැම්බර් 17 වනදා ආරම්භ කළ යුක්තිය මෙහෙයුමෙන් මේ වන විටදී රුපියල් බිලියන 7.8 ක වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවත් කුමන බලපෑම් ආවත් මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය…

ගෝඨාභයගේ පුද්ගලික ලේකම් යන නව දේශපාලන ගමන

රට අර්බුදයකට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඇතිවූ ජනතා නැගී සිටීමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ද, ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස දිගටම රැඳී සිටි සුගීෂ්වර බණ්ඩාර තම තනතුරේ රැදී…

අයිතිකරුවන් නැති සුප්‍රකට මල්වානේ නිවස හා ඉඩමට වෙන්න යන දේ

මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව…

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රීකුණාමලයේදී ඇරඹෙයි.

10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී අද (21) ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය නිල…

විද්‍යාපීඨ සිසුන්ට වැඩිකල අටදහසේ දීමනාව ලබන මස සිට ගෙවයි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ට වැඩිකළ රුපියල් අටදහසක මාසික දීමනාව ලබන මස සිට ගෙවීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) ප්‍රකාශ කළේය. රුපියල් පන්දහසක්…

කාදිනල්හිමිට විරෝධයපාමින් ධීවරයන් පිරිසක් අගරදගුරු මැදුර ඉදිරිපිට උද්ඝෝෂණයක.

මීගමුව‍, පිටිපන ලෙල්ලමේ අයිතිය තමන් වෙත පවරා දෙන ලෙස ඉල්ලමින් එම ලෙල්ලමේ රැකියාවේ නිරත ධීවරයන් පිරිසක් අද (19) කොළඹ අගරදගුරු නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. විරෝධතාවයට පෙර ධීවරයන් විසින් ශුද්ධෝත්ම…