සජිත් ප්‍රශ්ණ වලින් පැනයන නායකයෙක් බව කියන සජබ ප්‍රබලයා (වීඩීයෝ සහිතයි)

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නාම යෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරුම මහතා හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තමන් නාමයෝජනා භාරදී තිබුණද…

දේශපාලන පක්ෂයක නායකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

නව ජනතා පෙරමුණේ නායක වන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ. 2022 මාර්තු මස 31 වැනිදා හිටපු…

මෝටර් රථ කොමසාරිස් සහ දෙදෙනකු අල්ලස් දැලේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තිදෙනා රුපියල් ලක්ෂ තුනක (300,000) අල්ලසක් ඉල්ලා සිටියදී…

අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ සංශෝධනය වන්නේ මෙහෙමයි.

මාසික මිළ සූත්‍රය අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රී 12.00 සිට මිළ සංශෝධනය වන ආකාරය.…

නීතිපති දෙපාර්තමේන්තුවට අධි නීතීඥයන් බදවා ගැනීමේදී වංචාවක් – රිට් අඥාවක් ඉල්ලා පෙත්සමක්

මෙරට නීතිය සුරැකීම සදහා ඉහලම දායකත්වයක් ලබාදීමට ඇති ආයතනයක් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සැලකිය හැක. එසේ වුවත් විවිධ කාල වකවානුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී එමගින් නීතිය ආරක්ෂා කිරීම හා ස්ථාපිතකිරීමට…

දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීමේ හැකියාව තවමත් අපට හීනයක්ද ?

Mobile Number Portability (දුරකථන අංකය වෙනස් නොකර දුරකථන ජාලය මාරු කිරීම) පහසුකම ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක ක්‍රමයක්. මේ හරහා ඔබ දැනට භාවිතා කරන දුරකථන ජාලය ඔබෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරයි…

වැඩ බලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ…

ආගමන විගමන පාලක රක්ෂිත ‍බන්ධනාගාර ගත කිරීමට නියෝග කරයි.

වීසා වංචාව සම්බන්ධයෙන් එම්.ඒ. සුමන්තිරන්, රාවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ගොනු කරන ලද පෙත්සම් සළකා බැලීමෙන් පසු, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවේ නඩු විභාගය අවසන් වන තුරු ආගමන විගමන…

රාජ්‍ය මාධ්‍ය සදහා නව සභාපතිවරු පත් කෙරේ.

අද (25) වැඩ බාර ගත් නව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා නව සභාපතිවරු පත් කර ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ…