Local News මෙරට ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය වසරේ විශිෂ්ඨයන් සියය අතරට. August 28, 2022 kamal siriwardana කලාව, අධ්‍යාපනය,සෞඛ්‍ය,ආරක්ෂක,මාධ්‍ය,පරිපාලන ඇතුළු මෙරට සියළුම ක්‍රේෂ්ත්‍රයන් ආවරණය කරමින් විශිෂ්ඨයන් සිය දෙනෙකු වාර්ෂිකව තෝරා ඔවුන් ඇගයීමට ලක් කරන දැවැන්තම උපහාර සම්මාන ප්‍රධානෝත්සවයක් වන Sri Lankan top 100 awards සම්මාන රාත්‍රියේදී කාන්තා…
Local News අරගල ජාතික මධ්‍යස්ථාන නමින් කාර්යාලයක් කොළඹදී විවෘත කෙරේ. August 25, 2022 admin අරගල ජාතික මධ්‍යස්ථනය ඊයේ (24) පෙරවරුවේ කොළඹ 02, වොක්ෂෝල්වීදියේ අංක 143 දරණ ස්ථානයේ දී විවෘත කරන ලදී. අරගලයට සම්බන්ධ පාර්ශව වලට මෙන්ම වෙනත් ඕනෑම සිවිල් සංවිධානයකට මෙම ස්ථානය භාවිතා කර…
Local News ජාතික ආරක්ෂාව, නීතිය හා මාධ්‍ය වාර්තාකරණය පිළිබදව මාධ්‍යවේදීන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් දැනුවත් කෙරේ. August 19, 2022 kamal siriwardana මාධ්‍යකරණයේදී මාධ්‍ය වගකීම මෙන්ම රටේ ආරක්ෂාව වෙනුවෙන් වන පුරවැසි වගකීම ආරක්ෂාකරමින් මාද්‍යවේදීන් කටයුතු කලයුතු ආකාරය මෙන්ම මාධ්‍යවේදීන් සමග නිරතුරුවම සම්බන්ධ වන ආරක්ෂක අංශ නිලධාරීන් අර්බුදකාරී අවස්ථාවන් වලදී කටයුතු කලයුතු ආකාරය…
Local News විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයට ඇතුළු වෙයි. July 13, 2022 admin ගාළුමුවදොර අරගලයේ නිරත පිරිස හා ජනතාව අද උදෑසන දැවැන්ත පෙළපාළියකින් ගාළුමුවදොර සිට අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා පැමිණ දහවල් දක්වා කල අරගලයේ ප්‍රථිපලයක් ලෙස දහවල් 2.00 ට පමණ අගමැති කාර්යාලය තුලට ඇතුල්…
Local News ජුලි 09 මහජන අරගලයේ තෙවැනි ඇසට හසුවූ දසුන් July 10, 2022 admin පුරා දින 92 ක් තිස්සේ ගෝල්ෆේස් අරගල භූමියේ නොනවතින අරගලයක් සිදුකල ජනතාව අද (09) එහි අවසන් අදියර ලෙස ජනපති මැදුර අත්පත් කරගෙන ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට බල කෙරෙන සටන සාර්ථකව අවසන්…
Local News මැයි 09 දා කොළඹ රාජකාරී කල පොලිස් නිළධාරීන්ගේ රාජකාරී සටහන් වලට මොකද උනේ ? May 13, 2022 admin ගෝඨාගෝගම සහ මයිනාගෝගමට සිදුකළ ප්‍රහාරයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සටහන් යෙදීමෙන් වැලකී ඇති බව මේ වන විට තහවුරු වෙමින් පවතී.2022 මැයි 09 දිනය පුරා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් රාජකාරියේ යෙදී සිටි…
Local News වසර 24 කට පසු මෙරට පොලිස් ස්ථානයකට කාන්තා පොලිස් ස්ථානාධිපතිනියක්. November 11, 2021 admin මෙරට ඉතිහාසයේ පොලිස් ස්ථානයක් සඳහා පත්වන දෙවන පොලිස් ස්ථානාධිපතිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි කාංචනා සමරකෝන් මහත්මිය අද (11) වැඩ භාරගැනීමට නියමිතය. ඒ අද (11) විවෘත වන…