Month: August 2021

තවත් නගර කිහිපයක් වසා දැමීමට වෙළද ප්‍රජාව තීරණය කරයි

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නගර කීපයක වෙළඳ සැල් වසා දැමීමට වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාව ස්වෙච්ඡාවෙන් පියවර ගත් අතර අදත් ප්‍රධාන නගර තුනක වෙළඳ සැල් වසා දැමීමට තීරණය කර ඇත. ඒ අනුව…

සදුදා සිට බලපාන පරිදි බේකරි නිශ්පාදන වල මිලත් ඉහලට

ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ යන බව එම සංගමය දන්වා…

කොවිඩ් වසංගත තත්වය නිසා ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය සිදු කළ ඉල්ලීම.

මාරාන්තික කොවිඩ් වසංගතය හේතුවෙන් ටෙලිනිස සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා සියලුම ටෙලි නිර්මාණවේදීන්ගේ හා මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන් සිදුකල ඉල්ලිම පහත සදහන් වේ. ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වසංගතයට අප…

කොවිඩ් -19 ආසාදිතව නිවසේ රැඳී සිටින ඔබ දැනගත යුතු හා පිළිපැදිය යුතු කරුණු

කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව වෙලාගෙන තිබෙන මේ අවස්ථාවේදී රටේ බොහෝ රෝහල් උපරිම ධාරිතාවකට පැමිණීමත් සමඟ සංකූලතා නොපෙන්වන රෝගීන් නිවෙස් තුළ ප්‍රතිකාර ලැබිය යුතු බවට රජය තීරණය කර ඇත. ඒ අනුව…

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 16 වන ස්ථානයේ

ඊයේ (17) දිනයේ වාර්තා වූ ආසාදිත මරණ 171 ක් සමග ශ්‍රී ලංකාව දෛනික කොරෝනා මරණ සිදුවුන රටවල් අතරින් 16 වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා විය.මෙම දෛනික මරණ වාර්තාවිම අතුරින්…

වෙළද සංගම් තීරණ මත නගර ගණනාවක් වසා දැමේ.

කොවිඩ් වසංගතය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් මේ වනවිට නගර 32 ක වෙළඳසැල් වසාදැමීමට එම වෙළඳසැල් හිමියන් සහ නාගරික වෙළඳ සංගම් ස්වේච්ඡාවෙන් තීරණය කර ඇත. මෙයට පෙර නගර ගනනාවක් මෙම තීරණය ගෙන…

DP Education mobile app හොදම නොමිලේ ඇප් 10 අතරට

ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා විසින් සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඇති කරන ලද DP Education යූ ටියුබ් නාලිකාව 3 ශ්‍රේණියේ සිට උසස්…

අමාත්‍ය ධූර සංශෝධනයක් සිදු කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (16) දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර තිබේ. 01- ජී.එල්. පීරිස් මහතා – විදේශ අමාත්‍ය02- දිනේෂ් ගුණවර්ධන මහතා – අධ්‍යාපන අමාත්‍ය03- පවිත්‍රා…

අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට විවාහ මංගල උත්සව තහනම්.

එළැඹෙන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තෙක් නිවෙස් වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ…

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන ගාස්තු ඉහල නංවයි.

ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් මඟින් සිදු කෙරෙන විදේශීය ගනුදෙනු සඳහා වන විනිමය අනුපාතයට එකතු කරන ලද අතිරේක ගාස්තුව දේශීය බැංකු විසින් ඉහළ දමා ඇත.දැනට ඒ සදහා අදාළ වන අනුපාතය සියයට…