Category: Social & Environment

බන්ධනාගාරයේ සිදුවූ සිදුවීම පිලිබදව පුෂ්පිකා ද සිල්වා කල හෙලිදරවුව.

මේ දිනවල පුෂ්පිකා ද සිල්වා මහත්මිය සම්බන්ධයෙන් පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඇය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ්…

ආදී ආනන්දීයයන්ගේ මනුෂ්‍යත්වයේ පරිත්‍යාග තවත් වැඩසටහනක්.

ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සිකුරාදා (10) දින…

නාරම්මල ආයුර්වේද රෝහලටත් අනද සත්කාර ප්‍රතිලාභ.

ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් නාරම්මල ආයුර්වේද රෝහල වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රධානයක් පසුගිය සදුදා (6) දින එම රෝහල් පරිශ්‍රයේදි සිදු කෙරුනි. නාරම්මල ආයුර්වේද රෝහල පවතින වසංගත…

නව වීසා ක්‍රමවේදයක් (Digital Nomad Visa) හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.

විදේශයක රැකියාවක් සිදුකරන පුද්ගලයින්ට මෙරටට පැමිණ, විදේශයන්හි නිරත රැකියාව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමිවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි. මෙහිදී වීසා…

පහන්තුඩාව වීඩියෝ සිද්ධියේ යුවළ පොලිස් ඇප මත මුදාහරී.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත් යුවල පොලිස් ඇප මත මුදාහැරී බව…

ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරඟයෙන් ශ්‍රී ලංකාවට කීර්තිය ගෙන දුන් ගගන

ලන්ඩන්හි, ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය සංවිධාන කරන ‘Wildlife Photographer of the Year’ තරඟයෙන් අවුරුදු 10ට අඩු කාණ්ඩයෙන් ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ ප්‍රශස්ථ ඇගයීමට ලක්ව තිබේ. මෙවර තරඟාවලිය සඳහා රටවල් 95කින් ඡායාරූප…

පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවණ්‍ය ශිල්පිනිය හා තරුණයා අත් අඩංගුවට.

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල ජනශූන්‍ය වූ අවස්ථාවක ලිංගික ජවනිකා රූපගත කිරීමකට යොදාගත් යුවල පිළිබඳව පොලිස් පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණය වී ඇත. මෙහි දර්ශන සඳහා පෙනී සිටින…

බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක

රුපියලේ අගය විශාල ලෙස බාල්දු වීම හමුවේ භාණ්ඩ මිල සීග්‍රයෙන් ඉහළ යාමත් සමග, ශ්‍රී ලංකාව හදිසි ආර්ථික තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ආණ්ඩුව පවසන්නේ මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා…

පහන්තුඩාව අසභ්‍ය වීඩියෝව පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි…

පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ අනුව මෙම ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම…