Social & Environment ලෝක උපත් ආබාධ දිනය සැමරේ. March 4, 2025 admin ලෝක උපත් ආබාධ දිනය සෑම වසරකම මාර්තු මස 03 වැනි දිනට යෙදී තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝක උපත් ආබාධ දිනයේ තේමාව වන්නේ “කිසිවෙකු අත නොහැර ඉදිරියට යාම” යන්නයි. උපත්…
Social & Environment මීනගයා රාත්‍රී දුම්රියේ ගැටී වන අලි 6 ක් මියයයි. February 20, 2025 admin මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අලි රංචුවක් ගැටීමෙන්, ඉන් අලි හය දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එයට අමතරව තවත් වන අලි…
Social & Environment ආගමික හා කලා රටවටා යන “සංගීතයයි සංවාදයයි” ප්‍රසාංගික රාත්‍රීය මහරගම මහජන පොළ පරිශ්‍රයේ දීත්. January 22, 2025 kamal siriwardana No names collective සංවිධානය විසින් සංවිධානය කළ “සංගීතයයි සංවාදයයි” තවත් ප්‍රසාංගික රාත්‍රීයක් මහරගම මහජන පොළ පරිශ්‍රයේ දී පසුගිය දා (19) පැවැත්වුණි. මෙදින වැඩසටහනට රංගනයෙන් ප්‍රියන්ත සිරිකුමාර ද ගායනයෙන් රොඩ්නි වර්ණකුල…
Social & Environment නිමල් නිත්‍යා වීම සහ මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදිතාවය. June 7, 2024 kamal siriwardana වර්තමානය වන විටදී ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුළ ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග…
Social & Environment පොස්ටිනෝර් ඉල්ලන්න ඔබ ලැජ්ජා ද…….? April 10, 2024 admin අද කාලෙ හුඟක් කාන්තාවො සනීපාරක්ෂක තුවා ඉල්ලන්න පැකිලෙන්නෙ නෑ. ඒත් ෆාමසියකින් උපත් පාලන පෙත්තක් නොපැකිලව ඉල්ලන්න පුලුවන් ද? විශේෂයෙන් ප්‍රොස්ටිනෝ 2 වගේ පෙත්තක් කොහෙත්ම අමාරුයි.ඕක පොඩ්ඩක් සෙනග එහා මෙහා වෙනකම්…
Social & Environment ලංකාවේ ළමා නළු නිළියන් සහ ලෝකයේ ළමා නළු නිළියන් February 23, 2024 kamal siriwardana මේ දවස්වල සමාජයේ බොහෝ දෙනෙකු අතර කථාබහට ලක්වෙන මාතෘකාවක් තමයි රූපවාහිනී නාළිකාවක ප්‍රචාරණය වන කථාමාලාවක සාමනේර හිමිනමකගේ චරිතය නිරූපණය කරන කුඩා දරුවෙකු සැබෑ ජීවිතයේදී මහන දිවියට ඇතුලත්වීම. මේ සම්බන්ධව සමාජයේ…
Social & Environment 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රීකුණාමලයේදී ඇරඹෙයි. February 21, 2024 admin 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය කෝනේෂ්වරා හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී අද (21) ආරම්භ විය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය නිල…
Social & Environment හිටපු ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා අභාවප්‍රාප්ත වෙයි. February 17, 2024 admin එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුද වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. රෝගාතුරව සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 83 වන වියේ…
Social & Environment ගොනාට ඇන්දවීමේ කලාව ප්‍රගුණ කර ඇත්තේ දේශපාලකයින්ම පමණක්ද ? February 4, 2024 admin මෙරට ජන සමාජයේ බොහෝ විටදී අහන්න දකින්න ලැබෙන්නේ රටේ දේශපාලකයන්ට මිනිසුන් හතර අතේ දෙස් දෙවොල් තබමින් බනින ආකාරයයි. අපේ රටේ මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කුමන හෝ අවස්ථාවක දේශපාලකයන් සමග සම්බන්ධ වීමට…
Social & Environment ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා සහිත (LGBTQIA+) ප්‍රජාව වෙනුවෙන් සුබදායී පියවර. January 6, 2024 kamal siriwardana (By Kamal Siriwardana) ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් මුහුණ දෙන අභියෝගයන් ආමන්ත්‍රණය කිරීම සහ ඔවුන්ගේ ඇතුළත්භාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින්, යුක්තිය…